නගින තරු![]()
ඒක නං හොඳයි තමා, මට හැබැයි දැන් ත්‍රෙඩ් එක එඩිට් කරන්න නං බෑ කල් ගිහින් වැඩියි නෙ. බලමු මොනවහරි කරන්න.
Lazy අය්යේ තරගකරුවො සෙට් එකෙ profile වල link ටික දාලා thread එක update කරොත් හොදයි කියලා හිතෙන්වා.. ලෙසියෙන්ම profile එකට ගිහින් thread එහෙම බලලා හොද කෙනාට vote කරන්න පුලුවන්.
හැමෝටම ජය වේවා

රයිස් වෙච්ච උන්ට නැද්ද
ඩොඩෝට දුන්නා......මරන් කන්න වත් පුලුවන් නේ![]()
udata
Methana inna ekkenakwath gana hariyata danne nathi nisa chandayak denna amatui



ඡන්ද ව්‍යාපාරයක් ආරම්භ කළා පුතීල....
මම වෙනුවෙන් වෝට් කරපු කට්ටියට.....


19+
ඩොඩෝ ට චන්දෙ දෙන අයට මාත් 19ක් දෙනවා![]()




ආනේ....මෙන්න සරා මගේ ඡන්ද ව්‍යාපාරයට සහයෝගය දෙන්න ඇවිදින්.එල එල බොක්කි, තැන්ක්ස්.
කිරියේ මුදල් ඇමතිට කියන්නම්, ඉදිරි වර්ෂයට අයවැයෙන් සරා ගේ වෙඩින් එකට මුදල් ප්‍රතිපාදන වෙන් කරන්න කියල.





ඔයත් එන්න ඇ වෙඩිමට.....මංගල බෝජනේ විදිහට මට ආසයි දුර්ලබ සතෙක් ව රොස්ට් කරන්න![]()



ඡන්ද ව්‍යාපාරයක් ආරම්භ කළා පුතීල....
මම වෙනුවෙන් වෝට් කරපු කට්ටියට.....
ඩොඩෝ ට චන්දෙ දෙන අයට මාත් 19ක් දෙනවා![]()
