avengers infinity war ප්‍රස්න

ArnoDorian

Well-known member
  • Jul 25, 2017
    890
    483
    63
    Thanos snap karama nathi wenne galaxy eken baagayak withari, sampoorna kattiyama neme. Anika next film ekak tiyenna nm avengersla tikak ithuru wennath one.
     

    Balu Kukka

    Well-known member
  • Mar 9, 2018
    499
    299
    83
    බලු කුඩුවේ
    Thanos snap karama nathi wenne galaxy eken baagayak withari, sampoorna kattiyama neme. Anika next film ekak tiyenna nm avengersla tikak ithuru wennath one.

    ඒවුනාට බන් ඊලග ෆිල්ම් එකට තියන්න කියලා කට්ටිය ඔහේ තේරුමක් නැතුව ඉතුරු කරනවානම් ෆිල්ම් එකෙන් වැඩක් නැනේ , හේතුවක් ඇතුව , එපැයි ඉතුරු කරන්න
     

    Ash Williams

    Well-known member
  • Feb 2, 2018
    701
    480
    63
    Simple නේ බන් ෆිල්ම් එකේ නම avangers නිසානේ avangers ලා ඉතුරු වෙන්නේ ඔන්න එකේ නම ඇවිල්ලා වෙන එකක් උනානම් avangers ලා මැරෙන්න ඉඩ තිබ්බ
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,923
    11,666
    113
    Producer ta ilanga film1 di ochchara cast ekakata gewanna salli madi nisa godak charitha ain karala danawa boruwak kiyala. Umbala itin ekata randu wenawa
     

    c2r

    Well-known member
  • Feb 8, 2007
    1,568
    1,676
    113
    Ratnapura
    ඈන්ට් මෑන් වලත් කට්ටිය අතුරුදන් වෙනවා පෝස්ට් ක්‍රෙඩිට් සීන් වල....
     

    shana

    Member
    May 4, 2006
    292
    23
    0
    thanos ge theory eka thama
    universe eka over populated ee hinda resources ikmanata ivara venava..
    pora eekai half vitharak destory karanne
    planet eakakta giyath destroy karanne half population eka vitharai
    gamorage planet eke depaththata hitawala , eka paththakata vitharai vedi thiyanee
    u ehema karanna ganne uge world ekata kela una e hinda ..ee shock ekata