Harassing Girlfriend in Public - Social Experiment in Sri Lanka

Slim_Roethlisberger

Active member
  • Nov 19, 2017
    298
    62
    28
    LA
    ඇස් පනාපිටම මේකේ දේසපාලකයෝ තමන්ට කෙලවනවා පෙනි පෙනිත් වචනයක් නොකියන මිනිස්සු ඉන්න රටේ තොපි හිතන්නේ මේකිට අරූ ගහද්දි මිනිස්සු බලයි කියලද :P
     

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,160
    4,420
    113
    කවුරු හරි සින්ඝලයෙක් 119 ගැහුවනම් ..සෙට් එකටම බඩු ..මොකද පොලිස්කාරයන්ට තේරුම් කරන්නද මේක youtube එකේ සොසල් ඒක්ස්පෙරිමන්ට් එකක් කියල ...සෙට් එකටම පැය දෙක තුනකට හරි ඇතුලේ ඉන්න වෙනවා සුවර්...
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,171
    1
    6,238
    113
    Sri Lanka
    Apo oya cheeththa kes walata oluwa danne nam na. Eka parak ohoma seen ekakata enter wela anthimata un un honda una. Api nondi una. Aye nam oya love hutapata walata angili gahanna yanne na.
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,375
    19,498
    113
    Colombo
    සෝචල් එස්පෙරිමෙන්ට් කියන්නෙ යූටියුබ් වීව්ස් ගන්න හදන වීඩියෝ ජාතියක්ද
    දන්නෙ නැති කමට අහන්නෙ
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    Apo oya cheeththa kes walata oluwa danne nam na. Eka parak ohoma seen ekakata enter wela anthimata un un honda una. Api nondi una. Aye nam oya love hutapata walata angili gahanna yanne na.

    :lol:උන් දෙන්නා උබට අල්ලන් ගැහුවද?
     

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    3,995
    4,561
    113
    sri lankans are selfish....they wont get involved. but after she is stabbed they will take her to hospital