රුපියල මුලින්ම බරපතළ විදිහට බැස්සේ 1977 දි IMF එක කියන විදිහට රුපියල පා කරන්න ජේ. ආර් කටයුතු කරපු නිසා..................ඒකෙන් සෑහෙන්න රුපියල බැස්සා....භාණ්ඩ මිල වැඩි වෙලා...රටක් හැටියට ලොකු සමාජ ප්‍රශ්න වලට අපිට මුහුණ දෙන්න වුණා...........
ඊට පස්සේ 2001 දි ආව රනිලුත් IMF කියන විදිහට රුපියල පා කරා...ඒ සෙතේම තමයි.........මහින්ද කළේ නැ.....මහින්ද IMF කියන විදිහට වැඩ කළේ නැ...ඒ නිසා රුපියල මෙහෙම බැස්සේ නැ...........
පස්සේ 2015 දි ආව ගමන් රනිල් ආයිත් රුපියල පා කළා IMF කියන දේ අහලා........ඒක තමයි දැන් වෙන්නේ.........
IMF හා විදේශ බලවේග වලට අවශ්‍ය විදිහට නටන්නේ නැති කෙනෙක් හොයා ගන්න.......ක්‍රමයක් හොයා ගන්න...මහින්ද එක්ක බද්ද වෛරයක් තියේ නම්
2012දි මොකද උනේ මචන්?
https://www.investing.com/currencies/usd-lkr-chart



, dan heta Petrol wadi karanawa lu ne 