ඩොලරයේ කඩා වැටීම තවදුරටත්

topkollek

Well-known member
  • May 22, 2014
    43,864
    1
    58,113
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    රුපියල මුලින්ම බරපතළ විදිහට බැස්සේ 1977 දි IMF එක කියන විදිහට රුපියල පා කරන්න ජේ. ආර් කටයුතු කරපු නිසා..................ඒකෙන් සෑහෙන්න රුපියල බැස්සා....භාණ්ඩ මිල වැඩි වෙලා...රටක් හැටියට ලොකු සමාජ ප්‍රශ්න වලට අපිට මුහුණ දෙන්න වුණා...........

    ඊට පස්සේ 2001 දි ආව රනිලුත් IMF කියන විදිහට රුපියල පා කරා...ඒ සෙතේම තමයි.........මහින්ද කළේ නැ.....මහින්ද IMF කියන විදිහට වැඩ කළේ නැ...ඒ නිසා රුපියල මෙහෙම බැස්සේ නැ...........

    පස්සේ 2015 දි ආව ගමන් රනිල් ආයිත් රුපියල පා කළා IMF කියන දේ අහලා........ඒක තමයි දැන් වෙන්නේ.........

    IMF හා විදේශ බලවේග වලට අවශ්‍ය විදිහට නටන්නේ නැති කෙනෙක් හොයා ගන්න.......ක්‍රමයක් හොයා ගන්න...මහින්ද එක්ක බද්ද වෛරයක් තියේ නම්

    2012දි මොකද උනේ මචන්?
    c0vZGf.jpg

    https://www.investing.com/currencies/usd-lkr-chart
     

    mr_bean

    Member
    Feb 17, 2010
    7
    2
    0
    ඩොලර්ස්ද බිට් කොයින්ස්ද ගන්න එක ලාභ පුලුවන්.ගත්ත බිට් කොයින් ටිකකුත් තියෙනවා.මේවා විකුනලා ඩොලර් ගන්න එක ගැන මොකද හිතන්නේ?
     
    Jun 22, 2018
    183
    30
    0
    කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මියගේ නිල නිවස පවිත‍්‍රතා කිරීමේ කටයුත්ත සදහා පුද්ගලික සමාගමකට දෙවසරක කාලයක් සදහා රුපියල් අසූපන් ලක්‍ෂයක කොන්ත‍්‍රාත්තුවක් ලබා දී ඇත.

    මේ සදහා අනුමැතිය නගර සභා මුදල් ස්‌ථාවර කමිටුව හා මහා සභාව විසින් ලබා දී තිබේ.

    කම්කරුවන් අතිරික්තයක්ද සිටින කොළඹ නගර සභාව නගරාධිපති නිල නිවසේ පවිත්‍රතාවය සදහා පුද්ගලික සමාගමකට පැවරීම ගැන විමතිය පල කරති.


    ****රොසිට රෙන්ඩ කක්කුස්සිය හදාගන්ඩ ලක්ශ 57යි ගේ අතුගාන්ඩ ලක්ශ 85යි තව තව කමෝන් රොසි අක්ක ඔහොම තමයි ඉන්ඩ ඔනෙ..:lol::lol:


    තොගේ අප්පොච්චගේ කජ්ජ ගහපු දෙමව්පියෝන්ගේ සොහොන හදන්න ඒ කාලේ ජනතා මුදල් කෝටි ගණන් කාබාසිනියා කළා. හම්බන්තොට වරාය විවෘත කරනකොට ඒකෙ බාල් නටපු ජැක්සන්ට කෝටියකට වඩා ගෙව්වා. මහා කැලෑ මැද එයාර්පෝර්ට් හදන්න , බෙබිලට රේස් පදින්න, මෙකි නොකී විදියට පුරා වසර දහයක් සල්ලි පිල්ලි ගහපුවා ගැන මික් නැහැ. :D



    රුපියල ලංකාවේ විතරක් නෙවෙයි. අසල්වැසි ඉන්දියාවේත් බහිනවා.

    අප්පොච්චගේ කාලේ රුපියල හෙමින් බැස්ස දැන් රුපියල වේගෙන් බහිනවා කියල ආතල් ගන්න මෝඩ සෙට් එකක් ඉන්නේ. :D:D:D



    රාජපක්ෂලාට රට ගියපු කාලේ ඉවරයි. ඉස්සරහට දිගටම UNP තමයි. :lol::lol::lol::lol:


    මහින්දගේ ගූ වලේ ගූ කන පනුවා = erozan
     
    • Like
    Reactions: pissupoosa jr.

    Domisto

    Active member
  • Jul 27, 2013
    332
    36
    28
    රුපියල පාලනය කිරිමට මහ බැංකුව දැඩි ක්‍රියාමාර්ග ගන්නවා’
    ශ්‍රී ලංකා රුපියලේ අගය සීමාව ඉක්මවින් අඩු වැඩි වීම පාලනය කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව එහි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා අද (21) පැවැසීය.

    රුපියල මේ සතියේදී දෛනිකව වාර්තාගත පහළම අගයන් වාර්තා කළ අතර ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ආචාර්ය වීරසිංහ මහතා ඒ බව සඳහන් කළේය.

    ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා මෙසේ ද කීය.

    “රුපියලේ අගය අනවශ්‍ය ලෙස වුවමනාවටත් වඩා අඩු වැඩි වන අයුරු අපට පසුගිය දින කිහිපයේදී දක්නට ලැබුණා. අපි ඊට මැදිහත් වෙනවා. අපි දැඩි ක්‍රියාමාර්ග ගන්නවා” යැයි ද ඔහු පැවැසීය.
    මාසෙකට පස්සේ නින්දෙන් නැගිටලා වගේ:lol:
     

    sanford

    Member
    Jun 2, 2018
    390
    20
    0
    Net foreign exits (NFEs) from the Treasury (T) Bond market have passed the Rs. 60 billion mark since May, with such exits in the week which ended on Wednesday (19) alone amounting to Rs. 8.8 billion, official data showed.

    NFEs since May now amount to a total of Rs. 64.4 billion, thereby continuing to cause depreciative pressure on the Rupee as Sri Lanka is an import dependent economy.

    In US dollar terms, such exits since May have moved closer to the US$ 400 million mark, where NFEs in the week which ended on Wednesday (19) alone amounting to US $ 53.1 million, thereby taking the grand total of such exits to US $ 396 million, since May.


    http://www.ceylontoday.lk/news-more/2644
     
    Last edited:

    Domisto

    Active member
  • Jul 27, 2013
    332
    36
    28
    රුපියලෙන් ඉතිහාස ගත වාර්තාවක්
    - 9 10 2018 - 13:06 - 0 views - රුවන් කාශ්‍යප

    ඇමෙරිකානු ඩොලරයට සාපෙක්ෂව දිනෙන් දින අවප්‍රමාණය වෙමින තිබෙන රුපියල ඩොලරයට සාපෙක්ෂ්ව පහළම අගය අද දිනයේදී වාර්තා කරනු ලැබීය. ඒ අනුව ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 172.34ක් වූ අතර එය ශ්‍රී ලංකා ඉතිහාසයේ ඩොලරයක් වෙනුවෙන් ගෙවීමට සිදුවන ඉහළම අගය වෙයි.

    ඇමෙරිකානු ඩොලරයක ගැණුම් මිලද රුපියල් 168.47ක් ලෙස වාර්තා ගත අගයක් පෙන්නුම් කළේය. ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම විනිමය අනුපාත වල මෙම අගයන් සටහන් වෙයි.
     

    Opinion

    Member
    May 20, 2018
    2,904
    185
    0
    රුපියලෙන් ඉතිහාස ගත වාර්තාවක්
    - 9 10 2018 - 13:06 - 0 views - රුවන් කාශ්‍යප

    ඇමෙරිකානු ඩොලරයට සාපෙක්ෂව දිනෙන් දින අවප්‍රමාණය වෙමින තිබෙන රුපියල ඩොලරයට සාපෙක්ෂ්ව පහළම අගය අද දිනයේදී වාර්තා කරනු ලැබීය. ඒ අනුව ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 172.34ක් වූ අතර එය ශ්‍රී ලංකා ඉතිහාසයේ ඩොලරයක් වෙනුවෙන් ගෙවීමට සිදුවන ඉහළම අගය වෙයි.

    ඇමෙරිකානු ඩොලරයක ගැණුම් මිලද රුපියල් 168.47ක් ලෙස වාර්තා ගත අගයක් පෙන්නුම් කළේය. ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම විනිමය අනුපාත වල මෙම අගයන් සටහන් වෙයි.

    it wont stop here. we will see more records that will add up to our history
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මෙරට ඉතිහාසයේ මුල්ම වතාවට අද ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරය හමුවේ 172 සීමාව ඉක්මවා ගොස් ඇත.

    මහ බැංකු විනිමය අනුපාතයන් අනුව ඩොලරයක ගැනුම් මිල රුපියල් 168.47ක්ද විකිණුම් මිල රුපියල් 172.34ක්ද වෙයි.

    ඊටෙය් දිනයේදී ඩොලරයක ගැනුම් මිල රුපියල් 168.12 වූ අතර විකිණුම් මිල වූයේ රුපියල් 171ග99 කි.
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,688
    9,347
    113
    api nam meka inna bari unath maru wela wath yawi , me ahinsaka eda wela kana minussu kohomada bung jeewith wenne :( , dan heta Petrol wadi karanawa lu ne :no::no::no:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    api nam meka inna bari unath maru wela wath yawi , me ahinsaka eda wela kana minussu kohomada bung jeewith wenne :( , dan heta Petrol wadi karanawa lu ne :no::no::no:

    අපි පැනල ගිහින් හරියන් නැ බන්, අපි ඉන්ඩ ඔනෙ , අපිට විතරයි මේ අගාදයෙන් රට බේරගන්ඩ පුලුවන් , අපි විතරක් කාල බීල වෙන කොහාට හරි වෙලා උන්නට කිසිම වැඩක් නැ...