ලෙක්චරර් 💘

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ලෙක්චරර් කෙනෙක්ගෙන් යාලුවෙන්න අැහුවම
    ශිෂ්‍යයෙකුට අැතිවෙන්න පුලුවන් අභ්‍යන්තර හා බාහිර ගැටලු මොනවද?:nerd::yes:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,726
    1
    15,129
    113
    කැමති උනොත් හොදයි.. :love: ඊට පස්සේ පන්තියෙ හොදම ලමයා title එක වෙනකන් යන්න පුලුවන්. class cut කරන්නේ නැහැ. හොදට ඉගෙනගන්න moral එනවා. exam එකට කලින් paper එක ගන්න පුලුවන්. miss උනත් හැමදාම lecs එනවා.

    ගැටලු ඉතින් උබේ ශිෂ්‍ය භාවය පවා අහෝසි වෙන්න පුලුවන් එයා වැඩේ වණ කලොත්.

    Last edited:

    අන්නේකයි
    මන්මේක බලල තියෙනව වගේ මතකයි.
    :yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    කැමති උනොත් නම් උබේ ජිවිතේ ගොඩ... :love:

    තමන්ට වඩා වැඩිමල් කෙල්ලෙක් එක්ක සම්බන්දයක් තියනකොට ආදරය වගේම අමුතු emotional ආරක්ෂාවක් වගේ දෙයක් ලැබෙනවා...

    අකමැති උනොත් එබ දමල ගහල එන්න එපා, සමාවෙන්න කියල වරෙන්... ලෙක්චර් කෙනෙක් කියන්නේ ටිකක් බුදිදිමත් කෙනෙක්නෙ උබට කෙලවන එකක් නෑ...
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    ලෙක්චරර් කෙනෙක්ගෙන් යාලුවෙන්න අැහුවම
    ශිෂ්‍යයෙකුට අැතිවෙන්න පුලුවන් අභ්‍යන්තර හා බාහිර ගැටලු මොනවද?:nerd::yes:

    උබම ඉතිං ඕක අහලා මුණ දෙන්න වෙන අභ්‍යන්තර හා බාහිර ගැටලු මොනවද කියලා අපිව දැනුවත් කරපංකෝ.
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උබ අවුරුදු 5ක්ම බාල එක තමා අවුල...

    2ක් වගේ නම් shape :sorry:

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda

    තමන්ට වඩා වැඩිමල් කෙල්ලෙක් එක්ක සම්බන්දයක් තියනකොට ආදරය වගේම අමුතු emotional ආරක්ෂාවක් වගේ දෙයක් ලැබෙනවා...

    මේකනම් අැත්ත:yes::yes::love:
    ඒත් බන් කෙල්ලොත් ඒක බලාපොරොත්තු වෙනවා
    මන් බාල හන්ද ඒක ලැබෙන්නෙ නෑ කියල හිතුවොත්:confused:

    අකමැති උනොත් එබ දමල ගහල එන්න එපා, සමාවෙන්න කියල වරෙන්... ලෙක්චර් කෙනෙක් කියන්නේ ටිකක් බුදිදිමත් කෙනෙක්නෙ උබට කෙලවන එකක් නෑ...

    මේකත් අැත්ත
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    කැමති උනොත් නම් උබේ ජිවිතේ ගොඩ... :love:

    තමන්ට වඩා වැඩිමල් කෙල්ලෙක් එක්ක සම්බන්දයක් තියනකොට ආදරය වගේම අමුතු emotional ආරක්ෂාවක් වගේ දෙයක් ලැබෙනවා...

    අකමැති උනොත් එබ දමල ගහල එන්න එපා, සමාවෙන්න කියල වරෙන්... ලෙක්චර් කෙනෙක් කියන්නේ ටිකක් බුදිදිමත් කෙනෙක්නෙ උබට කෙලවන එකක් නෑ...

    ඔච්චර දැනුමක් තියෙන උබට ඇයි උබේ ලව් එක හරියට ගෙනියන්න බැරි උනේ?
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    උබ අවුරුදු 5ක්ම බාල එක තමා අවුල...

    2ක් වගේ නම් shape :sorry:

    ඩිල්ඩුඩ්ගෙ නැන්දල ගොඩක් ඒමලු
    මේකෙ ඉබ්බෙක්ගෙ අවතාරයක් දාන් හිටපු එකත් ඒමනෙ
     
    amawaka.day

    Well-known member
  • Jun 27, 2018
    1,014
    323
    83
    loweth wenne ne ban ube hodata kiyanne..echchara age gap ekak thiyenawa Nam uba ahanna giyorh wenne eyata nikam eya pachchal karanna ahuwa wage danei
    Nikam podi ekek eya joke ekata gaththa ganata hithan ubata Dei bate.
    Uba pls mchn ahanna Epa wenne ne ban echchara age gap ekak thiyenawa nm gedarin eyage ammala aniwaren balai eka.
    Sometimes uba danne nathi story ekak Athi
    Sure da eyata proposed karapu kenek athi
    Nathnm gedarin hoyana gaman aththee.
    Ubata aye campus enna ona Nam ahanna epa. Eth eka chance ekak thiyenawa uba degree complete karapu daka ahapan
     
    මට මූන දෙන්නවෙන තිත්ත අැත්ත මේක තමයි:no:
    ඒත් බන් හිතගිය තැන මාලිගාව කියනවනේ
     
    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,726
    1
    15,129
    113
    මට මූන දෙන්නවෙන තිත්ත අැත්ත මේක තමයි:no:

    :yes: එක්කෝ මූණ දීලාම අත්දැකීම ගනින්.. එතනක් උබට කොහොමත් නින්ද යන්නේ නැහැ :rolleyes:
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මේකත් අැත්ත

    හැමෝම එහෙම නෑ බන්...

    සමහර කෙල්ලෝ කැමති නිදහසට..

    කොල්ල බාල උනාම යටත් වෙන්න ඕනේ නෑ කියන idea එක තියනව...

    මෙහෙමයි ඕක උබට හරියන්න තියන චාන්ස් එක අඩුයි.. :sorry:

    එත් අහල බලැපන්.. උබට අවුලක් වෙන එකක් නෑ..

    ඔච්චර දැනුමක් තියෙන උබට ඇයි උබේ ලව් එක හරියට ගෙනියන්න බැරි උනේ?

    "ගැනුන් තේරුම් ගැනීම" කියන පොත සම්පුර්නෙන් කියන්න බැරි උනා තාම..:rolleyes:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,726
    1
    15,129
    113

    අර කිවුවත් වගේ අවුරුදු 5ක් වගේ gap එකක් නම් ටිකක් අමාරුයි. ඔන්න උබ final year වගේ වෙලා ඒ මිස් lecturing-intern වගේ ආවනම් වැඩේ හරියනවා :rolleyes:
     
    amawaka.day

    Well-known member
  • Jun 27, 2018
    1,014
    323
    83
    loweth wenne ne ban ube hodata kiyanne..echchara age gap ekak thiyenawa Nam uba ahanna giyorh wenne eyata nikam eya pachchal karanna ahuwa wage danei
    Nikam podi ekek eya joke ekata gaththa ganata hithan ubata Dei bate.
    Uba pls mchn ahanna Epa wenne ne ban echchara age gap ekak thiyenawa nm gedarin eyage ammala aniwaren balai eka.
    Sometimes uba danne nathi story ekak Athi
    Sure da eyata proposed karapu kenek athi
    Nathnm gedarin hoyana gaman aththee.
    Ubata aye campus enna ona Nam ahanna epa. Eth eka chance ekak thiyenawa uba degree complete karapu daka ahapan

    මට මූන දෙන්නවෙන තිත්ත අැත්ත මේක තමයි:no:
    ඒත් බන් හිතගිය තැන මාලිගාව කියනවනේ

    Ubata welaa thiyena de ma thamai Mata uneth
    Experienced mchn uba widona eka Mata therenawa ban
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    හැමෝම එහෙම නෑ බන්...

    සමහර කෙල්ලෝ කැමති නිදහසට..

    කොල්ල බාල උනාම යටත් වෙන්න ඕනේ නෑ කියන idea එක තියනව...

    මෙහෙමයි ඕක උබට හරියන්න තියන චාන්ස් එක අඩුයි.. :sorry:

    එත් අහල බලැපන්.. උබට අවුලක් වෙන එකක් නෑ..

    "ගැනුන් තේරුම් ගැනීම" කියන පොත සම්පුර්නෙන් කියන්න බැරි උනා තාම..:rolleyes:
    :(
    අර කිවුවත් වගේ අවුරුදු 5ක් වගේ gap එකක් නම් ටිකක් අමාරුයි. ඔන්න උබ final year වගේ වෙලා ඒ මිස් lecturing-intern වගේ ආවනම් වැඩේ හරියනවා :rolleyes:
    5 වැඩි නෑබන්
    දැක්ක දවසෙ මන් හිතුවෙ එයා මගෙ වයස කියලා
    Ubata welaa thiyena de ma thamai Mata uneth
    Experienced mchn uba widona eka Mata therenawa ban

    උබත් lec කෙනෙක්ටද?
    කතාව කියපන්කො