ඊට පස්සේ පන්තියෙ හොදම ලමයා title එක වෙනකන් යන්න පුලුවන්. class cut කරන්නේ නැහැ. හොදට ඉගෙනගන්න moral එනවා. exam එකට කලින් paper එක ගන්න පුලුවන්. miss උනත් හැමදාම lecs එනවා. කැමති උනොත් හොදයි..ඊට පස්සේ පන්තියෙ හොදම ලමයා title එක වෙනකන් යන්න පුලුවන්. class cut කරන්නේ නැහැ. හොදට ඉගෙනගන්න moral එනවා. exam එකට කලින් paper එක ගන්න පුලුවන්. miss උනත් හැමදාම lecs එනවා.
ගැටලු ඉතින් උබේ ශිෂ්‍ය භාවය පවා අහෝසි වෙන්න පුලුවන් එයා වැඩේ වණ කලොත්.

ලෙක්චරර් කෙනෙක්ගෙන් යාලුවෙන්න අැහුවම
ශිෂ්‍යයෙකුට අැතිවෙන්න පුලුවන් අභ්‍යන්තර හා බාහිර ගැටලු මොනවද?![]()
ලෙක්චර් කෙනෙක් කියන්නේ ටිකක් බුදිදිමත් කෙනෙක්නෙ උබට කෙලවන එකක් නෑ...

තමන්ට වඩා වැඩිමල් කෙල්ලෙක් එක්ක සම්බන්දයක් තියනකොට ආදරය වගේම අමුතු emotional ආරක්ෂාවක් වගේ දෙයක් ලැබෙනවා...
මේකනම් අැත්ත![]()
ඒත් බන් කෙල්ලොත් ඒක බලාපොරොත්තු වෙනවා
මන් බාල හන්ද ඒක ලැබෙන්නෙ නෑ කියල හිතුවොත්
අකමැති උනොත් එබ දමල ගහල එන්න එපා, සමාවෙන්න කියල වරෙන්... ලෙක්චර් කෙනෙක් කියන්නේ ටිකක් බුදිදිමත් කෙනෙක්නෙ උබට කෙලවන එකක් නෑ...
කැමති උනොත් නම් උබේ ජිවිතේ ගොඩ...
තමන්ට වඩා වැඩිමල් කෙල්ලෙක් එක්ක සම්බන්දයක් තියනකොට ආදරය වගේම අමුතු emotional ආරක්ෂාවක් වගේ දෙයක් ලැබෙනවා...
අකමැති උනොත් එබ දමල ගහල එන්න එපා, සමාවෙන්න කියල වරෙන්... ලෙක්චර් කෙනෙක් කියන්නේ ටිකක් බුදිදිමත් කෙනෙක්නෙ උබට කෙලවන එකක් නෑ...
උබ අවුරුදු 5ක්ම බාල එක තමා අවුල...
2ක් වගේ නම් shape
loweth wenne ne ban ube hodata kiyanne..echchara age gap ekak thiyenawa Nam uba ahanna giyorh wenne eyata nikam eya pachchal karanna ahuwa wage danei
Nikam podi ekek eya joke ekata gaththa ganata hithan ubata Dei bate.
Uba pls mchn ahanna Epa wenne ne ban echchara age gap ekak thiyenawa nm gedarin eyage ammala aniwaren balai eka.
Sometimes uba danne nathi story ekak Athi
Sure da eyata proposed karapu kenek athi
Nathnm gedarin hoyana gaman aththee.
Ubata aye campus enna ona Nam ahanna epa. Eth eka chance ekak thiyenawa uba degree complete karapu daka ahapan

මට මූන දෙන්නවෙන තිත්ත අැත්ත මේක තමයි![]()
එක්කෝ මූණ දීලාම අත්දැකීම ගනින්.. එතනක් උබට කොහොමත් නින්ද යන්නේ නැහැ 
එක්කෝ මූණ දීලාම අත්දැකීම ගනින්.. එතනක් උබට කොහොමත් නින්ද යන්නේ නැහැ
![]()

මේකත් අැත්ත

ඔච්චර දැනුමක් තියෙන උබට ඇයි උබේ ලව් එක හරියට ගෙනියන්න බැරි උනේ?

loweth wenne ne ban ube hodata kiyanne..echchara age gap ekak thiyenawa Nam uba ahanna giyorh wenne eyata nikam eya pachchal karanna ahuwa wage danei
Nikam podi ekek eya joke ekata gaththa ganata hithan ubata Dei bate.
Uba pls mchn ahanna Epa wenne ne ban echchara age gap ekak thiyenawa nm gedarin eyage ammala aniwaren balai eka.
Sometimes uba danne nathi story ekak Athi
Sure da eyata proposed karapu kenek athi
Nathnm gedarin hoyana gaman aththee.
Ubata aye campus enna ona Nam ahanna epa. Eth eka chance ekak thiyenawa uba degree complete karapu daka ahapan
මට මූන දෙන්නවෙන තිත්ත අැත්ත මේක තමයි
ඒත් බන් හිතගිය තැන මාලිගාව කියනවනේ
හැමෝම එහෙම නෑ බන්...
සමහර කෙල්ලෝ කැමති නිදහසට..
කොල්ල බාල උනාම යටත් වෙන්න ඕනේ නෑ කියන idea එක තියනව...
මෙහෙමයි ඕක උබට හරියන්න තියන චාන්ස් එක අඩුයි..
එත් අහල බලැපන්.. උබට අවුලක් වෙන එකක් නෑ..
"ගැනුන් තේරුම් ගැනීම" කියන පොත සම්පුර්නෙන් කියන්න බැරි උනා තාම..![]()

5 වැඩි නෑබන්අර කිවුවත් වගේ අවුරුදු 5ක් වගේ gap එකක් නම් ටිකක් අමාරුයි. ඔන්න උබ final year වගේ වෙලා ඒ මිස් lecturing-intern වගේ ආවනම් වැඩේ හරියනවා![]()
Ubata welaa thiyena de ma thamai Mata uneth
Experienced mchn uba widona eka Mata therenawa ban