රත්තරං

SampathSandaruwan

Well-known member
  • Jun 3, 2014
    1,380
    1,388
    113
    Sri Lanka
    මට බං මාලයක් ගන්න ඕනේ ⁣80දාහකට වගේ ඕවා ගැන දන්නේ නෑ බං මම මොකුත් උදව් කරපං ගන්නේ මොන වගේ එකක්ද? ගන්නේ කොහෙන්ද කියලා විශ්වාසවන්ත තැනක් වෙන්නත් ඕනනේ කොටාගෙන යන්න ඔයාලගේ අදහසුත්...
     

    Money Mike

    Well-known member
  • Jun 20, 2009
    2,379
    79
    48
    Vogue පලයන්

    වෙන කොහෙවත් යන්ඩ එපා. බඩු ශුවර්.

    මාලේ ගාන්චුවේ කෝඩ් එක ගහලා තියෙනවා
     

    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,380
    1,388
    113
    Sri Lanka
    Vogue පලයන්

    වෙන කොහෙවත් යන්ඩ එපා. බඩු ශුවර්.

    මාලේ ගාන්චුවේ කෝඩ් එක ගහලා තියෙනවා
    මොකක්ද ඒ සීන් එක, මෙලෝ දෙයක් දන්නෑ බං ඔව ගැන
     

    pol some2

    Junior member
  • Oct 13, 2017
    44
    24
    8
    machan

    මට බං මාලයක් ගන්න ඕනේ ⁣80දාහකට වගේ ඕවා ගැන දන්නේ නෑ බං මම මොකුත් උදව් කරපං ගන්නේ මොන වගේ එකක්ද? ගන්නේ කොහෙන්ද කියලා විශ්වාසවන්ත තැනක් වෙන්නත් ඕනනේ කොටාගෙන යන්න ඔයාලගේ අදහසුත්...

    Devi jewellers hodai hetti videye.
     

    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,739
    1,484
    113
    Ubata 80a pawum ekahamarak gaththaki. Mae dawas wala mila poddak adu wela danma palayan. Mokada dawasen dawasa ganan wenas wenawa raththaran wala.