athulata awith help ekak dipan 

අලුත් වයර්ලස් මවුස් එකක් ගෙන්නුවා බන් ඔන්ලයින්
ඒක වැඩ කරන්නේ අනිත් පැත්තට

ඒ කිවුවේ මවුස් එක දකුණට කරද්දී කර්සර් එක වම් පැත්තට යනවා. මවුස් එක උඩට කරද්දී කර්සර් එක පහලට යනවා

ක්ලික් බටන් ටික හරියට වැඩ

මේක හදාගන්ඩ විදියක් කියපල්ලකෝ
වින්ඩෝස් 10 පාවිච්චි කරන්නේ