Laptop Mouse අවුලක්. Help එකක් ඕන!

wapw

Well-known member
  • May 21, 2007
    652
    347
    63
    Yakkala, Ranala.
    මට hp ලැපක් තියෙන්නෙ. දැන් දවස් තුන හතරකට කලින් මවුස් එක continuous ක්ලික් වෙන්න ගත්තා. එක වතාවක් ක්ලික් වුණාම ක්ලික් සීයක් විතර යනවා. වින්ඩෝ එකක් ඕපන් කලාම සීයක් විතර ඕපන් වෙනවා. File icon එකක් උඩින් මවුස් එක ගෙනිච්චොත් ක්ලික් නොකළත් file එක ඕපන් වෙනවා.
    මවුස් එකේ අවුලක් නෑ. මවුස් එක චෙක් කළා. වෙන මවුස් එකක් දැම්මා ඒත් එහෙමයි. ටච් පැඩ් එකත් වැඩ කරන්නෙ එහෙමයි. Drivers update කළා. Delete කරල reinstall කළා. වැඩක් වුණේ නෑ.
    Virus attack එකක් වෙන්නත් බැහැ. Bootable usb disk දෙකක් දමල දෙපාරක් වෛරස් ක්ලීන් කළා. ඒවයෙ menu වලදිත් සමහර තැන්වල මවුස් එක වෙන option වලට පැන්න. හරි අමාරුවෙන් ක්ලීන් කළේ.

    මේකට මොකද කරන්නෙ? කාට හරි මේවග්‍රේ ප්‍රශ්නයක් කළින් ඇතිවෙලා තියෙනවද?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113

    වෙන USB port එකකට ගහල බැලුවද
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    කීබෝඩ් එකේ කී එකක් එබිලා ඇති.
    Enter කී එක වගේ එබිලා ඇති නේද
    අර ඔන්ස්ක්‍රීන් කී බෝඩ් ඇප් එක ඕපන් කරා නං එබිලා තියන කී එක හොයා ගන්න පුලුවන්
    එහෙම නැත්තං නෝට් පෑඩ් එක වගේ ඕපන් කරලා කර්සර් එක වැඩ කරන විදිය බලලත් හොයා ගන්න පුලුවන් වෙයි

    Bootable USB එකෙත් ඕක එනවා නං හාඩ්වයා අවුලක්ම තමයි
    එක්කෝ කී එකක් එබිලා
    නැත්තං ට්‍රැක් පෑඩ් එක හරි ඒකෙ බටන් තියන එකක් නං ඒකක් හරි එබිලාම තියනවා
     
    • Like
    Reactions: Jack London

    wapw

    Well-known member
  • May 21, 2007
    652
    347
    63
    Yakkala, Ranala.
    කී එකක් එබිලා වෙන්න පුළුවන් තමයි. කොහොමද ඔන්-ස්ක්‍රීන් කීබෝඩ් එකෙන් ඒක හොයා ගන්නෙ?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,666
    113
    ඩිවයිස් මැනේජර් එකෙන් කීබෝඩ් එක ඩිසේබල් කෙරුවමත් මවුස් එක එහෙමද බලන්න