2020 ජනපති!

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,855
    4,518
    113
    වැඩක් නෑ කතා කරලා. එක්කෝ මේක සිරාගේම ගේමක් වෙන්න ඇති. :baffled:
    matath hithenne oke piti passe ponna sira athi,ekata indala appakala panapu ekata owa maha dewal nemey.habay me sereth okunta rawatunoth wha kala muhude panina eka sepay me rate innawata wada.
     

    dayamperera

    Active member
  • May 31, 2008
    651
    125
    43
    පල්ලෙවත්තට වඩා නාගානන්ද හොඳ මොකද? මිනිහා නීතිය ගැන කතා කරනවා මිසක් කිසිම ආර්ථික වැඩපිළිවෙලක් ගැන කතාවක් නෑනේ

    නාගානන්ද හොඳ මිනිහෙක් වෙන්න පුලුවත් එත් ජනාධිපතිවරනෙකට ඉල්ලලා දිනන්න ලොකු සංවිධාන ශක්තියක් තියෙන්න ඕන .එහෙම නැතිව ඉල්ලලා වැඩක් නෑ .ජවිපෙන් නැවත පොදු අපේක්ෂකයෙකුට සපෝර්ට් කරන එකක් නෑ . විකල්ප අපේක්ෂකයෙක් හැටියට දැනට සියලු සුදුසුකම් තියෙන කෙනා
    අනුර දිසානායක .පල්ලෙවත්තට එකපාරටම ලොකු චන්ද ප්‍රමාණයක් ගන්න අමාරුය් ලංකාවේ මිනිස්සුන්ගෙන් .අපේ රටේ මිනිස්සු වෙනස්නේ . පබා එක කරූ දෙක ,චොකා මල්ලි මිනී මරල හිරේ ඉඳන් ඉල්ලලා එක .අත කොටාල සාරුවා සුනිල්ල එහෙමත් ඒ තැන්වලට ගියේ මිනිස්සුන්ගේ චන්දෙන් තමය්
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මොකො මේ එක පාට්ට සිරිකොතේ වැසිකිලි හෝදන උන් පල්ලෙවත්තට චන්දෙ දෙන්ඩ හදන්නෙ...ඇයි අප්පේ නලුවක් නොව මොලයක් ආර්තික ඔස්තාර් රනිල හොද නැද්ද 2020ට..:lol::lol::lol::lol::lol::lol:

    unp කාරයො නම් පුදුම ජාතියක්, හැගි හැගි හරි කැඩෙන චන්ද ටික වෙන එකෙක්ට දෙන්ඩ ෆුල් ට්‍රයි...ලොල් :lol::lol::lol::lol: බොල මෝඩයිනේ ආයෙ රටේ ම්නිස්සු රැවටෙන් නැ ගිය පාර රැවටිලා මට්ටු වෙලා ඉන්නෙ..


     

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    මොකො මේ එක පාට්ට සිරිකොතේ වැසිකිලි හෝදන උන් පල්ලෙවත්තට චන්දෙ දෙන්ඩ හදන්නෙ...ඇයි අප්පේ නලුවක් නොව මොලයක් ආර්තික ඔස්තාර් රනිල හොද නැද්ද 2020ට..:lol::lol::lol::lol::lol::lol:

    unp කාරයො නම් පුදුම ජාතියක්, හැගි හැගි හරි කැඩෙන චන්ද ටික වෙන එකෙක්ට දෙන්ඩ ෆුල් ට්‍රයි...ලොල් :lol::lol::lol::lol: බොල මෝඩයිනේ ආයෙ රටේ ම්නිස්සු රැවටෙන් නැ ගිය පාර රැවටිලා මට්ටු වෙලා ඉන්නෙ..



    මේ ත්‍රෙඩ් එක දාපු කෙනා unp ද කලින්?:rofl::rofl:දැන් පක්ෂේත් එපා වෙලා එහෙනම්.:rofl::rofl:
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,524
    113
    Unknown
    avatar504500_2.gif
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේ ත්‍රෙඩ් එක දාපු කෙනා unp ද කලින්?:rofl::rofl:දැන් පක්ෂේත් එපා වෙලා එහෙනම්.:rofl::rofl:

    :yes::yes:ඕක පරවේණී වහල. දැන් ඇවිල්ල මායම් දානව හිතන් ඉන්නෙ අමතකයි කියල...:lol::lol:
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,189
    49,533
    113
    සේදවත්ත
    :yes::yes:ඕක පරවේණී වහල. දැන් ඇවිල්ල මායම් දානව හිතන් ඉන්නෙ අමතකයි කියල...:lol::lol:


    එරෝසන් හිතන් ඉන්නේ මැරෙනකම් උගේ අප්පොච්චට හරි උගේ පරම හතුර රනිල්ට හරි රටේ ජනතාව චන්දේ දෙන්න ඕනේ කියල . ඔය තමා නියම පරවේනි ගතිගුණ උන පුරුකේ දාලවත් ඇද අරින්න බෑ .
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,481
    22,149
    113
    Gotland
    විකල්ප පිලෙන් පල්ලෙවට්ට එන්නේ

    ගූnp න් රනිල

    පෝට්ටුවෙන් ගොට්ටා
     

    ScoobyDooby

    Junior member
  • Aug 19, 2018
    65
    5
    8
    Airbag wala switch eka hadana kenekta puluwanda oi ratak hadanna. Horikada ponnayek ne Rohan Pallewatte. Kari thatta ponnaya. Anika okage nemei oya copany eka. Japanek ge. Okai Japanai ekathu wela thama oka dala tiyenne. Passe japana uge ratata gihin. Dan company eka ekka connection nah lu. Idakin. Danno danithi. Intetnational Business registration number eken hoyala balapan. Kalin oke nama japan name ekak. Itihoya pvt ltd. Dan Lanka Harnrss pvt ltd. Danagena katha karapn. :yes: