2020 ජනපති!

nalin0001

Well-known member
  • Jun 12, 2014
    19,957
    34,378
    113
    රොහාන් පල්ලෙවත්ත දිනයිද? මට පේන විදියට ලොකු කැම්පේන් එකක් ඉදිරි මාස කීපයේ යයි වගේ.
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,406
    36,330
    113
    මැදමහනුවර
    giphy.gif
     
    Last edited:

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    ජෙප්පොත් මොකක් හරි නූල් සූත්තරයක් කරයි මට පේන්නේ.එළකිරියේ ජෙප්පොත් පුල්ම ගේම.බලපන් උදේම ජෙප්පෝ මේකේ දාන ත්‍රෙඩ්.යටින් මොනා හරි සීන් එකක් යනවා.පෙරේදා රෑ පන්දම් අරගෙන උද්ගෝෂණයක් කරා අර සමන්ත කියන කෙනා.23 ත් ලොකු උද්ගෝෂණයක්ලු.ජෙපි අමුඩ බලකායත් එයි.:D
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,957
    34,378
    113
    Palle waththa nam wadak ne. Nagaananda wage ekek.awoth nam rata hadai

    පල්ලෙවත්තට වඩා නාගානන්ද හොඳ මොකද? මිනිහා නීතිය ගැන කතා කරනවා මිසක් කිසිම ආර්ථික වැඩපිළිවෙලක් ගැන කතාවක් නෑනේ
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    කට්ටිය පල්ලෙවත්තව පොදු අපේක්ශක කියල ඉස්සරහට දාගෙන එයිද දන්නෙ නැ.. :yes:
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    2015 jan 08 passe api hamoma igenaganna oni padamak tiyanawa
    moka chande illanna awath
    campaign eka lan wela rate dan inna deshapaluwo depaththata bedenawa
    ekata inna ewunuth depaththata paninawa (eg:- patali, gammanpila)
    passe mun dennagen ekek dinanawa
    ayeth paraduna paththe ewun dinapu paththata paninawa (eg:- susil, lansa, dayasiri)
    ayeth ilanga chandedi minissu rawattanna ayeth anith paththata paninawa (eg:- susil)
    eelanga chandedida paraduna ewun apith ayeth path karanwa, oya cycle ekama wenawa, un wa epa weddi ayeth anith ewun danawa. jeppoth ehen mehen kohetahari sup karanawa
     
    Last edited:

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    කට්ටිය පල්ලෙවත්තව පොදු අපේක්ශක කියල ඉස්සරහට දාගෙන එයිද දන්නෙ නැ.. :yes:

    JVP ද?එහෙනම් ඒ මනුස්සයත් ඉවරයි.:rofl:
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    JVP ද?එහෙනම් ඒ මනුස්සයත් ඉවරයි.:rofl:



    නෑ බන් අර කලින් දෙපාරක්ම පොදු අපේක්ශකයො ගෙනවෙ.. අන්න ඒ පක්ශෙ.. :yes:
     

    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    Pallewatte ge economic plan eka hodayi: Nagananda law eka witharayi katha karanne: eyage batch mates lata deyi Finance minister kama: eth Pallewatte kiyanna entrepreneur kenek: rata athule deyak karanna puluwan kiyala danna kenek. ugema dekata avurudu 10k thisse gemak gahuwa kiyanne ratata deyak karanna ammak thiyaanwa: ewagema me welawe ape ratata one economy plan ekak. nithiya kohomath thiyanawa hariyata kriyath maka wenne nathi ekayi ne thiyenne :

    naganandage yi pallewatte geyi speech deka compare karapuwamama therenewa nagananda niyama deshapalu type eka kiyala:

    habayi oya dennatama enawanam enna wenne wena paksha keepayaka podu apekshaka widihata: awuruddak thiya loku campaign ekak karanna ba: api me bahutharayak diyunu palath wala idan katha kalata thawama lankawe nodiyunu, yamak kamak vimasa bala karanna puluwan aya auduyi.
     

    gonfun

    Well-known member
  • Apr 27, 2018
    396
    250
    63
    He has a good vision. But his hidden agenda is not known to us. I will vote him as we have no any second opinion left.
     

    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    රොහාන් පල්ලෙවත්ත කියන්නේ පල්ලෙවත්ත ගමරාළලාගේ මයිත්‍රීපාල සිරිසේනගේ ඥාති සහෝදරයා. දෙන්නම එක වගේ ඇති. :rofl:
     

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    ubalata oka population wise hithenne nadda chanda kadena seen ekak kiyala?

    uge kochchara hoda plans thibbath aurudu 40ta wada wadi minissu chande deida? Godakma uta support karanawa wage penne young gen eka. ekath estimation ekak denna amarui.
    anthimedi thiyena chanda okkoma kadila gihin gu unp dinai wage apahu

    Trump ta compare karanna epa moko trump chandeta awe major political party ekakin
     
    Last edited:

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,501
    3,737
    113
    thama lejja ne munta podu ekek genne....... dan dennek genalla keliya madida thawa genne. nodakin thama janadipathi waranayak pena thek mane ne. eth baya wela unp , jvp hawla. palath saba chande tiyanna kiyapallako puluwani nam danma.....
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,855
    4,515
    113
    රොහාන් පල්ලෙවත්ත කියන්නේ පල්ලෙවත්ත ගමරාළලාගේ මයිත්‍රීපාල සිරිසේනගේ ඥාති සහෝදරයා. දෙන්නම එක වගේ ඇති. :rofl:

    me sereth athin aran puke thiya ganna yanne meke moda uttala.
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    Japan back kaloth bari naha. mokada mehe wage ratawala president wenna wena ratak udaw karannama one. nathnam inna un ticket eka denne naha.










    රොහාන් පල්ලෙවත්ත දිනයිද? මට පේන විදියට ලොකු කැම්පේන් එකක් ඉදිරි මාස කීපයේ යයි වගේ.