කොහොමට හිටපු එකෙක්ද.වැරදි කරාට දඩුවම් කරනවට වඩා මෙතන තියෙන්නේ දේශපාලන කොන්තරයක්නේ.නැත්නම් මූ විතරද ලංකාවේ මිනීමරලා තියෙන්නේ..ඒ කාලේ රන්ජත් මෙයාගේ ගජයා.කරේ අත දාගෙන හිටියේ..ඊයේ බය වෙලා මූ නිදහස් වෙයි කියලා මීඩියා ගෙනල්ලා මොකක්ද නාඩගමක් නැටුවා..ඔන්න බලපං.තමන් ලග ඉන්න එකා තමා ඉස්සෙල්ලම බෙල්ල කපන්නේ.අපිටත් මේවා හොද පාඩම්.ඕනවට වඩා කාවවත් ලං කරගන්න හොද නැහැ.


