duminda ge hati balapanko

ROCCO-X

Well-known member
  • May 12, 2017
    9,908
    3,460
    113
    Pls wear a MASK
    කොහොමට හිටපු එකෙක්ද.වැරදි කරාට දඩුවම් කරනවට වඩා මෙතන තියෙන්නේ දේශපාලන කොන්තරයක්නේ.නැත්නම් මූ විතරද ලංකාවේ මිනීමරලා තියෙන්නේ..ඒ කාලේ රන්ජත් මෙයාගේ ගජයා.කරේ අත දාගෙන හිටියේ..ඊයේ බය වෙලා මූ නිදහස් වෙයි කියලා මීඩියා ගෙනල්ලා මොකක්ද නාඩගමක් නැටුවා..ඔන්න බලපං.තමන් ලග ඉන්න එකා තමා ඉස්සෙල්ලම බෙල්ල කපන්නේ.අපිටත් මේවා හොද පාඩම්.ඕනවට වඩා කාවවත් ලං කරගන්න හොද නැහැ.:no:

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,043
    1
    11,081
    113
    Ubala Api wage nemei ban, Okun Athule hitiyath Eliye hitath hodata innawa.. balapanko Apu hati..Hoda Van ekaka ekama eka Bandanagare officer kenek witharai hitiye mu ekka.
     
    BmwI5

    Member
    Apr 11, 2018
    522
    92
    0
    ගෙදරනෙ ඔයි
    කොහොමට හිටපු එකෙක්ද.වැරදි කරාට දඩුවම් කරනවට වඩා මෙතන තියෙන්නේ දේශපාලන කොන්තරයක්නේ.නැත්නම් මූ විතරද ලංකාවේ මිනීමරලා තියෙන්නේ..ඒ කාලේ රන්ජත් මෙයාගේ ගජයා.කරේ අත දාගෙන හිටියේ..ඊයේ බය වෙලා මූ නිදහස් වෙයි කියලා මීඩියා ගෙනල්ලා මොකක්ද නාඩගමක් නැටුවා..ඔන්න බලපං.තමන් ලග ඉන්න එකා තමා ඉස්සෙල්ලම බෙල්ල කපන්නේ.අපිටත් මේවා හොද පාඩම්.ඕනවට වඩා කාවවත් ලං කරගන්න හොද නැහැ.:no:

    කොලොන්නාවෙද ගෙවල් ඇයි ඔච්චර අනුකම්පා :rofl:
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,941
    6,268
    113
    මටත් මතකයි රන්ජා ඒ දවස් වල දුමියව බදාගෙන හිටියේ.අර මොකක්ද TV program ඵකක දෙන්නම judge board ඵකේ හිටියනේ..talant sri lanka ද කොහෙද.
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,908
    3,460
    113
    Pls wear a MASK
    කොලොන්නාවෙද ගෙවල් ඇයි ඔච්චර අනුකම්පා :rofl:

    කියන දේ තේරුම් ගන්න බැරි නම් කටවහන් හිටපන්.කොළොන්නාවේ මම ගිහිල්ලවත් නැහැ.
     
    BmwI5

    Member
    Apr 11, 2018
    522
    92
    0
    ගෙදරනෙ ඔයි
    කියන දේ තේරුම් ගන්න බැරි නම් කටවහන් හිටපන්.කොළොන්නාවේ මම ගිහිල්ලවත් නැහැ.

    කටවහන් ඉන්නෙ පකටද මිනි මරුවො එලියට ගන්න ඇයි ඔච්චර අනුකම්පා :rofl:
     
    • Like
    Reactions: lodbrok

    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    ayi mokakda ban Dumindayage dan venasa, oya inne issara vagema hondata aga ehema maintain karagena. Uge muna tikak awul ithin uge plan eka hari giye nathi nisaa.

    Ranjan muta vidruddava vada karana eka gana nemei machan mama katha karanne.

    Ath uba danne nahane issara kudu dumiya kotkavaththa, Angoda, Mulleriyawa hollan hitapu hati. Mu podi paaraka yanneth 80ta vithara Defender 6k vithara yanava muge guard ekata. Ahinsaka minihek paara pannoth ithin uuvath samathala karagena yanava kisi balillak nathuwa.

    Eka athakata baladdi hithenava ban mun kohoma hitapu minissuda dan me balla mark ekata vatila inne.
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,908
    3,460
    113
    Pls wear a MASK
    කටවහන් ඉන්නෙ පකටද මිනි මරුවො එලියට ගන්න ඇයි ඔච්චර අනුකම්පා :rofl:

    ඌ විතරද මිනීමරලා තියෙන්නේ?මිනීමරුවන්ට ජනපති සමාව දීලා එළියට ගත්තා මේ අවුරුදු තුනේ.උබ ඒක දන්නේ නැද්ද?දුමියා UNP හිටියනම් අද එළියේ..හා නැද්ද?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,588
    40,144
    113
    ආදරණීය සුදු අයියා වෙත,

    විදුලි පුටුවට මාවත් අරගෙන යන්න.
    පව්ඩර් වගේද මනුස්සකම. ආදරෙයි හැමදාමත්.

    අහස මොකද මේ කළු වෙලා? අඩන්න එපා සීතයි, තනියට කවුරුත් අද නෑ පාළුයි.
     
    cedelaray

    Member
    Dec 14, 2008
    1,268
    33
    0
    Wattala
    ඌ විතරද මිනීමරලා තියෙන්නේ?මිනීමරුවන්ට ජනපති සමාව දීලා එළියට ගත්තා මේ අවුරුදු තුනේ.උබ ඒක දන්නේ නැද්ද?දුමියා UNP හිටියනම් අද එළියේ..හා නැද්ද?

    පහුගිය ආන්ඩුව තාම තිබ්බනන් ඌ මෙලහට එලියෙ හා නැද්ද?

    avatar562642_10.gif
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,908
    3,460
    113
    Pls wear a MASK
    පහුගිය ආන්ඩුව තාම තිබ්බනන් ඌ මෙලහට එලියෙ හා නැද්ද?

    avatar562642_10.gif

    ඔව් ඉතින් මම නැහැ කිව්වේ නැහැනේ.ඕක තමා ලංකාවේ දේශපාලනේ.ජෙප්පෝ ආවත් ඔච්චරයි.විරුද්ද පක්ෂේ උන්ට තමයි ඔක්කොම.:P
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,707
    48,978
    113
    සේදවත්ත
    එරෝසන්ගේ වන්දිබට්ටයෙක්ට මරණ දඩුවම ලැබුන . අනේ මෙහෙම එකා එකා මුනට මරාගන්න බැරිද අඩුම අපි හරි මුන්ව කොටවල මරගන්න දාමු
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,941
    6,268
    113
    එරෝසන්ගේ වන්දිබට්ටයෙක්ට මරණ දඩුවම ලැබුන . අනේ මෙහෙම එකා එකා මුනට මරාගන්න බැරිද අඩුම අපි හරි මුන්ව කොටවල මරගන්න දාමු

    දේ‍ශපාලනය ලංකාවේ අයට කන බොන ගානට වැටිලා.දියුණු රටවල් වල නම් ජන්දෙදි විතරයි දේශපාලුවෝ ගැන කථා කරන්නේ.මීඩියා තමා ඔක්කොටම මුල.නිව්ස් වලත් බලපං මුලින්ම කියන්නනෙ දේශපාලුවෝ ගැන.
     
    cedelaray

    Member
    Dec 14, 2008
    1,268
    33
    0
    Wattala
    ඔව් ඉතින් මම නැහැ කිව්වේ නැහැනේ.ඕක තමා ලංකාවේ දේශපාලනේ.ජෙප්පෝ ආවත් ඔච්චරයි.විරුද්ද පක්ෂේ උන්ට තමයි ඔක්කොම.:P

    ආ එල උම්මිය,බායි... :P
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,398
    13,989
    113
    කොහොමට හිටපු එකෙක්ද.වැරදි කරාට දඩුවම් කරනවට වඩා මෙතන තියෙන්නේ දේශපාලන කොන්තරයක්නේ.නැත්නම් මූ විතරද ලංකාවේ මිනීමරලා තියෙන්නේ..ඒ කාලේ රන්ජත් මෙයාගේ ගජයා.කරේ අත දාගෙන හිටියේ..ඊයේ බය වෙලා මූ නිදහස් වෙයි කියලා මීඩියා ගෙනල්ලා මොකක්ද නාඩගමක් නැටුවා..ඔන්න බලපං.තමන් ලග ඉන්න එකා තමා ඉස්සෙල්ලම බෙල්ල කපන්නේ.අපිටත් මේවා හොද පාඩම්.ඕනවට වඩා කාවවත් ලං කරගන්න හොද නැහැ.:no:

    ඒකනේ ඒකනේ :rofl: