Thanks upul saho.. heta 32+ dennam
![]()

වොට් කරපු හැමෝටම ප්‍රතිපාදන වෙන් කරලා තියෙන්නේ පුතී........
ඉදිරි දින කිහිපයම ඡන්ද ව්‍යාපාරයේ වැඩ සිද්ධ වෙනවා.![]()
ඩොඩෝ අපිට අපි ඩොඩෝට!!ඩොඩෝගේ නග්ගලා ගමු!!
සොරි සොරි ඩොඩෝව නග්ගලා ගමු
![]()

Sarawa yawapan naggala ganna![]()


සරා නග්ගන එක කෙසේ වෙතත් මුව බාබිකියු කරයිද දන්නෑ![]()


ඔව්...ඒකී මම කිරියේ ආපු දා ඉඳල කුරුමානම් අල්ලන්නේ මාව රොස්ට් කරන්න....![]()






එපා...මම තනියෙන් නැග ගන්නම්....
![]()

ඔව්...ඒකී මම කිරියේ ආපු දා ඉඳල කුරුමානම් අල්ලන්නේ මාව රොස්ට් කරන්න....![]()
