උබට මේ වීඩියෝ එකේ කතා කරන අයියගෙ එක හොඳක් වත් පේන්නේ නැද්ද බන්. ඇයි බන් ඔච්චර කුහක?

ඒකනේ..උබට මේ වීඩියෝ එකේ කතා කරන අයියගෙ එක හොඳක් වත් පේන්නේ නැද්ද බන්. ඇයි බන් ඔච්චර කුහක?

ඒකනේ..සේරම ඇහුවා. අව්‍යාජයි. අවංකයි. ජීවිතය කියන්නෙ උගත්කමම නෙවේ. හදවතින් සුන්දර නැත්නම් මොන තනතුරක් ධනයක් තිබ්බත් වැඩක් නෑ. එදා වේල කාලා ජීවත්වෙන අහිංසක මාමා කෙනෙක්. ජීවිතය සොබාදහමට බාර කරලා ජීවත් වෙන එක තරම් නිවැරදි දෙයක් තවත් තියෙනවද? බුදු හාමුදුරුවොත් දේශනා කරේ සොබාදහමේ සිදුවීම් තමයි. මේ වගේ සුන්දර මිනිස්සු මේ ලෝකේ තාමත් ජීවත්වෙනවනෙ කියලා හිතෙනකොටත් ඇහැ අගට කඳුළු බිංදු එනවා. මේ වගේ අහිංසක මිනිස්සුන්ගේ බලාපොරොත්තු නැති කරලා හිත් තලලා දුකට පත් කරන උන් ගැන උඩ ඉන්න දෙයියො තීන්දුවක් ගන්න ඕනේ හිටං.

40ක් 50ක් එක්ක ගිහින් මිනිහෙක් මැරැවොත් මරණ දණ්ඩනේ දෙන්න බෑ. ලොල්.
2:41 දී පුද්ගලිකව හම්බෙලා කියන එක කටින් එළියට පනින්න ගියාද කොහෙද.
පවු කියල තමයි කියන්න තියෙන්නෙ අපේ රටේ මිනිස්සු ගැන. ජනතාවට අනිවාර්යයෙන් සේවය කරන්න ඕන 'සේවකයො', මිනිස්සුන්ට ඒත්තු ගන්නල තියෙන්නේ ජනතාව එයාලගේ සේවකයො කියල. පොඩි දෙයක් දුන්නම ඉතින් මිනිස්සු රැවටෙනව. ඒව තේරෙන්නෑ අපේ මිනිස්සුන්ට.
තව අය ඉඳිද්දි දුමින්ද සිල්වට විතරක් නීතිය ක්‍රියාත්මක වුන එක වැරදියි. ඒත් වැරැද්දක් කරානන් ඒකට දඬුවමක් තියෙන්න ඕන. ඒ නිසා මටනන් ශ්‍රේෂ්ඨාධිකරනේ තීරණේ කිසිම වැරැද්දක් පේන්නේ නෑ. අනිත් හැමෝටමත් නීතිය ක්‍රියාත්මක වුනානන් තමයි හොඳ.

සිංහලයෝ කියන්නේ මහ කුහක නිවට ජාතියක් බහුතරය. දුමින්ද ගේ family එකම කුඩු සල්ලි ලූ.........ලස්සනට ඇදලා කාලා බීලා හිටියම කියන්නේ කුඩු විකුණනවා කියල තමයි..
උසාවියෙන් නම් දන්නේ නැහැ.කොටි කීදෙනෙක් නිදහස් කරාද.උන් මිනීමරුවෝ නෙමෙයිද?
අර හාමුදුරුවරු මුදල් පිණ්ඩපාතේ ගියා වගේ
මේකටත් මොනා හරි ඕගනයිස් කරයිද දන්නේ නෑ...
මම හිතුවේ නෑ ලංකාවේ මිනිස්සු මේච්චරම
දිමින්දට ආදරෙයි කියලා
mata deshapalanaya wadak ne. issallama eka kiyanna one.. man meka kiyanne 100% dakapu deyak bn... man chande denneth ne kaatawath....
man danna tharamata dumindage wasame mala gedayk thibbath miniha enawa ban. man dakalath thiyenawa.. seeni, ananmanan owaa aragena enawa ban... mn hodata dakala thiyeneawa mala gewal 2ka 3kama. un normal minissu... awill tikak wela idala yanawa... minissunta maara widihata udaw kala ban.....

දීපල්ලකො උත්තර නේද..dan attetama duminda marila bharatha lakshman me wage ituru unaanam dumindata hirunika wage duwek nane boruwata andannawath??
ahh tawa deyak api dakke na neda attetama ethana mokakda une kiyala?? methana tiyenne me yaka mahinda gawa hitiya nisa mahindata akamathi minissu hari kamati marana daduwama dunna ekata. dan kata arala kiyanna puluwanne yahapalane neetiya hariyata kela kiyala. neethiya hariyata kerenam ko banku horunta moko kale??

මේකේ නම් පොඩි අවුලක් තියනවා එහෙම කිව්වා කියලා මුට නිතිය ක්‍රියාත්මක නොකර ඉන්න කියාලා කියන්නේ කොහොමද මු සාමජෙට මාරම වැඩ දැයි පුද්ගලයෙක් ද ??
කුඩු කාරයා මෙහෙම හරි විදවන්න ඕනේ
umba kata wahagena hitapan, ee uuta therena tharamata thamay uu comment karala thiyenne. Uu den duken inne, ee nisa thawa mokuth kiyala uge hitha parawanna epa.

dan attetama duminda marila bharatha lakshman me wage ituru unaanam dumindata hirunika wage duwek nane boruwata andannawath??
ahh tawa deyak api dakke na neda attetama ethana mokakda une kiyala?? methana tiyenne me yaka mahinda gawa hitiya nisa mahindata akamathi minissu hari kamati marana daduwama dunna ekata. dan kata arala kiyanna puluwanne yahapalane neetiya hariyata kela kiyala. neethiya hariyata kerenam ko banku horunta moko kale??

සේරම ඇහුවා. අව්‍යාජයි. අවංකයි. ජීවිතය කියන්නෙ උගත්කමම නෙවේ. හදවතින් සුන්දර නැත්නම් මොන තනතුරක් ධනයක් තිබ්බත් වැඩක් නෑ. එදා වේල කාලා ජීවත්වෙන අහිංසක මාමා කෙනෙක්. ජීවිතය සොබාදහමට බාර කරලා ජීවත් වෙන එක තරම් නිවැරදි දෙයක් තවත් තියෙනවද? බුදු හාමුදුරුවොත් දේශනා කරේ සොබාදහමේ සිදුවීම් තමයි. මේ වගේ සුන්දර මිනිස්සු මේ ලෝකේ තාමත් ජීවත්වෙනවනෙ කියලා හිතෙනකොටත් ඇහැ අගට කඳුළු බිංදු එනවා. මේ වගේ අහිංසක මිනිස්සුන්ගේ බලාපොරොත්තු නැති කරලා හිත් තලලා දුකට පත් කරන උන් ගැන උඩ ඉන්න දෙයියො තීන්දුවක් ගන්න ඕනේ හිටං.

40ක් 50ක් එක්ක ගිහින් මිනිහෙක් මැරැවොත් මරණ දණ්ඩනේ දෙන්න බෑ. ලොල්.
2:41 දී පුද්ගලිකව හම්බෙලා කියන එක කටින් එළියට පනින්න ගියාද කොහෙද.
පවු කියල තමයි කියන්න තියෙන්නෙ අපේ රටේ මිනිස්සු ගැන. ජනතාවට අනිවාර්යයෙන් සේවය කරන්න ඕන 'සේවකයො', මිනිස්සුන්ට ඒත්තු ගන්නල තියෙන්නේ ජනතාව එයාලගේ සේවකයො කියල. පොඩි දෙයක් දුන්නම ඉතින් මිනිස්සු රැවටෙනව. ඒව තේරෙන්නෑ අපේ මිනිස්සුන්ට.
තව අය ඉඳිද්දි දුමින්ද සිල්වට විතරක් නීතිය ක්‍රියාත්මක වුන එක වැරදියි. ඒක දේශලන පළිගැනීමක් වෙන්නත් පුලුවන්කම නැතුව නෙවෙයි.
ඒත් වැරැද්දක් කරානන් ඒකට දඬුවමක් තියෙන්න ඕන. ඒ නිසා මටනන් ශ්‍රේෂ්ඨාධිකරනේ තීරණේ කිසිම වැරැද්දක් පේන්නේ නෑ. අනිත් අයටත් නීතිය ක්‍රියාත්මක වුනානන් තමයි හොඳ.

සිංහලයෝ කියන්නේ මහ කුහක නිවට ජාතියක් බහුතරය. දුමින්ද ගේ family එකම කුඩු සල්ලි ලූ.........ලස්සනට ඇදලා කාලා බීලා හිටියම කියන්නේ කුඩු විකුණනවා කියල තමයි..
එක නම් ඇත්ත...Ekanam aththa ban.ape pathhthe innawa salli thiyena BMW Car ekak thiyena pawulak.ape paththe minissu kiyanne eyala kudu business karanawa kiyala.pattama irisiyakarayo inne lankawe.