rep dunnot vote dena seen ekakda metana tiyenne ?![]()




Vote දුන්නෙ නැතොත් මරන තර්ජන එන සීන් එකක්. සරාත් ඔහොම හිටියට හිරුනිකා වගේ ඩෑල් එකක්




ඔව් ඔව්...සරා තරහා කර ගත්තා කියන්නේ ඉතින්, ඊට හොඳයි ගෙදෙට්ට වෙලා එලියට බහින්නේ නැතුව ඉන්න එක.කෙලිම්ම ඉස්සුවා තමා පුතෝ.![]()


මොකද චන්දෙ ඉවර වෙනකම් ජිවත් වෙන්න ආසාවක් නැද්ද.....
![]()



මොකද චන්දෙ ඉවර වෙනකම් ජිවත් වෙන්න ආසාවක් නැද්ද.....
![]()


BBQ දානවද? තෙලේ බදිනවද? මිරිසට කරියක් හදනවද? මං නං ආස මිරිසට බත් එක්ක කන්න![]()


දෙනවා මිරිසට බත් එක්ක![]()

පොල් ටිකක් ගා ගන්න ඔනේනම් ඔය කටුස්ව අල්ල ගන්න පොර ගමේ අවුරුදු උත්සවයේ පොල් ගෑමේ තරගේ 1st නාකි ගෑනු එක්ක පොල්ගාලා
ඒත් පොඩ්ඩක් ඇහැගහගෙන ඉන්න ඔකා පොල් ගාන්න වගේම හොරාට පොල් කන්නත් රැසියා ගාලා ඉවර වෙන කොට පොල් ටිකත් අතුරැදහන් වෙලා තියෙයි
Dodo![]()
කෝ බලන්න නැගපු උන් ටික![]()
bump
Dodo mahaththaya![]()
voted..!!!


