CEB Mobile App - User Interface of the Conceptual Model

What you think about this concept?


  • Total voters
    74

sithija.h

Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    උඹ ඔය කියන්නෙ කාඩ් වලින් ඔන්ලයින් පේ කරද්දි ගන්න ගාණද මචං?

    ඒකනම් සිරාවටම හිඟන වැඩක්, සාමාන්‍යයෙන් Reputed කම්පැනි එකක්වත් කාඩ් වලින් පේ කරද්දි කමිෂන් එක කස්ටමර්ගෙන කපන්නෙ නෑ නේ
     

    SCBmedia

    Well-known member
  • May 12, 2017
    1,414
    601
    113
    ebill එක එවන්න අපේ meter එකේ reading එක ගන්නෙ කවුද?
     

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,692
    1
    14,246
    113
    ඔබේ අදහස් අපට කියන්න අමතක කරන්න ඒපා..

    J3bZjwR.png

    CEB care එකට bill(detailed bill) එක view & download(as PDF ) කරන feature එක include කරන්න next release එකේදී. :baffled:
     

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,048
    4,751
    113
    Loading...
    App එක අප්ඩේට් නැහැ. පරණ බිල් අප්ඩේට් වෙන්න කල් ගන්නවා වැඩියි. අලුතෙන් units prices updates වුණාට පස්සෙ, අලුත් ගනන් වලට බිලක් calculate කරගන්න බැහැ. පරණ rates වලටයි calculate වෙන්නෙ. Ui එක ටිකක් වෙනස් කළා නම් හොඳයි.