බෝල දාන්න කියලා දුන්නා වෙන්න බැරිද?
වෙන්න බැහැ බං
මම හිතන්නේ බෝල අල්ලන්න කියල දෙන්න ඇති.
බෝල දාන්න කියලා දුන්නා වෙන්න බැරිද?
when you done a fucking stupid thing, get the cricket back to track is not fucking easy.The price you have to pay is fucking high as well.it will never be back so cheap as you expect.![]()

chinmayi ta neme ban athawara kala kiyanne,chinmayi ta wena ganiyak kiyala e ganita lasith athawara kala kiyala namuth e gani kawuda kiyala thama danne na..... hariyata news balala dahan


මේකිගේ කාමරේ හිටියා කියන යාලුවා චින්මා වෙන්න පුලුවන්.එහෙම නත්නම් මේකිගේ සීන් එකක් වෙන එකෙක්ව දාලා කරනව වෙන්නත් පුලුවන්.නේම් ඇන් ශේම් වගේ.ඔය කතාවට මේකිගේ මොකක් හරි සම්න්බන්දයක් ඇත.මාලිංග ටීම් එකට ආපු එකට කැමති නැති බුකී වලට සම්බන්ධ ප්රබල එකෙක් මූට වෝනින් එකක් දුන්නද දන්නේ නෑ.ජොකීලා බුකීලාපවර්ෆුල්.සල්ලි සහ බඩු වලින් දුවන අශ්වයො.![]()
ehema wenna bane ban,mekita athawara kala ekek ganath meki kiyanawa oya uda dala thiyanawa mama eka

buki siriya saha buki pala malingata team eken elavanna dunna warning ekakda danne naha.malinga team ekata apu gaman meki eliyata enne kohomada.![]()
Oka borulu mcn..India we apahu mokadda rellayak yanawalu oya wage kiyala news walata kiwa
ඔය තරග තහනම් කරන්න ඔනී.ඔවත් මේ රටේ ක්රිකට් විනාසෙට හේතු වුනා. අද ක්රිකට් ක්රීඩකයෝ කියන්නේ බඩු ගහන ටැටෝ ගහන සූදු කෙලින බිස්නස් කොරන කට්ටියක් වෙලා ....පොඩි එවුනුත් මුන්ව අනුකරණය කොරනවා ...![]()

අපිටත් බැරිද විරාට් කෝලි පුකේ අරින්න ආව කියල වන්දියක් ගන්න...
ඉන්දියන් ප්රිමියර් ලීගස් කියන්නෙ බඩූ,සල්ලි,බුකීස්ලා ඔක්කොම සංකනලයක්.මොකක් හරි සීන් එකක් යන්න ඇති.බුකීස්ලා ක්රීඩකයන්ට බඩු එවනවා.ඊට පස්සේ ඔක්කොම රෙකොඩ් කරනවා.පස්සේ ඒවයි බුකීස්ලගේන් සල්ලි ගත්ත එවයි අල්ලගෙන බ්ලැක් මේල් කරනවා.


අම්මෝ උඹ දන්න දේවල්
උඹත් IPL ගැහුවද![]()
Lasith will NEVER do dirty things
