🏆 Elakiri Awards 2018 🏆 Rising Star

🏆 Elakiri Awards 2018 🏆 Rising Star


  • Total voters
    106
Status
Not open for further replies.

MarshMello

Well-known member
  • Jan 24, 2018
    4,579
    2,975
    113
    Sri Lanka
    rep dunnot vote dena seen ekakda metana tiyenne ? :P


    Vote දුන්නෙ නැතොත් මරන තර්ජන එන සීන් එකක්. සරාත් ඔහොම හිටියට හිරුනිකා වගේ ඩෑල් එකක් :baffled::baffled::baffled::baffled:
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    Vote දුන්නෙ නැතොත් මරන තර්ජන එන සීන් එකක්. සරාත් ඔහොම හිටියට හිරුනිකා වගේ ඩෑල් එකක් :baffled::baffled::baffled::baffled:

    ඔව් ඔව්...සරා තරහා කර ගත්තා කියන්නේ ඉතින්, ඊට හොඳයි ගෙදෙට්ට වෙලා එලියට බහින්නේ නැතුව ඉන්න එක.කෙලිම්ම ඉස්සුවා තමා පුතෝ.:lol::lol::lol::lol:
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ඔව් ඔව්...සරා තරහා කර ගත්තා කියන්නේ ඉතින්, ඊට හොඳයි ගෙදෙට්ට වෙලා එලියට බහින්නේ නැතුව ඉන්න එක.කෙලිම්ම ඉස්සුවා තමා පුතෝ.:lol::lol::lol::lol:

    දැක්කනේ මට කරන තර්ජන:no::baffled:
     

    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,579
    2,975
    113
    Sri Lanka
    දැක්කනේ මට කරන තර්ජන:no::baffled:
    hqdefault-1675.jpg
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    :frown:මොකද චන්දෙ ඉවර වෙනකම් ජිවත් වෙන්න ආසාවක් නැද්ද.....:oo:

    BBQ දානවද? තෙලේ බදිනවද? මිරිසට කරියක් හදනවද? මං නං ආස මිරිසට බත් එක්ක කන්න:love::love:
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    දෙනවා මිරිසට බත් එක්ක:angry::angry:

    මං දන්නවනේ සරා හොද නංගි කියලා එහෙනම් මං අද දවල් කෑම ඔඩරය කැන්සල් කරනවා :P:love: පොල් ටිකක් ගා ගන්න ඔනේනම් ඔය කටුස්ව අල්ල ගන්න පොර ගමේ අවුරුදු උත්සවයේ පොල් ගෑමේ තරගේ 1st නාකි ගෑනු එක්ක පොල්ගාලා:yes: ඒත් පොඩ්ඩක් ඇහැගහගෙන ඉන්න ඔකා පොල් ගාන්න වගේම හොරාට පොල් කන්නත් රැසියා ගාලා ඉවර වෙන කොට පොල් ටිකත් අතුරැදහන් වෙලා තියෙයි:baffled:
     
    Status
    Not open for further replies.