මචන්ලා, FREELANCE කරල හොන්ද ගානක් ඇත්තටම හම්බ කරන්න පුලුවන්, ප්රොජෙට්ස් ගන්න පුලුවන් සයිට්ස් තියෙනව නම් ශෙයර් කරමුද?
දැන් ආර්තිකෙත් අමාරු නිසා, දන්න දේකින් ගොඩ යන්න පුලුවන් විදියක් කතා කරමුද?මම දන්න තරමට එලකිරියෙ ගොඩක් උන් ඉන්නවා එහෙම කරලා ඩොලර් 2000ක් විතර මසෙට හොයන උන්..