FREELANCE IT Projects

baadshah

Junior member
  • Jun 23, 2007
    98
    10
    18
    මචන්ලා, FREELANCE කරල හොන්ද ගානක් ඇත්තටම හම්බ කරන්න පුලුවන්, ප්‍රොජෙට්ස් ගන්න පුලුවන් සයිට්ස් තියෙනව නම් ශෙයර් කරමුද?
    දැන් ආර්තිකෙත් අමාරු නිසා, දන්න දේකින් ගොඩ යන්න පුලුවන් විදියක් කතා කරමුද?මම දන්න තරමට එලකිරියෙ ගොඩක් උන් ඉන්නවා එහෙම කරලා ඩොලර් 2000ක් විතර මසෙට හොයන උන්..:eek::lol::P
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    වැඩ්ඩේක් නම් 5000usd නැතින්ලු බන් ..........
    උබේ වැඩ සුවර නම් ටිකක් ගුගල් කරලා විස්තර හොයලා උඅබ්ත් සෙට් වෙලා බලපන්
     
    baadshah

    Junior member
  • Jun 23, 2007
    98
    10
    18
    වැඩ්ඩේක් නම් 5000usd නැතින්ලු බන් ..........
    උබේ වැඩ සුවර නම් ටිකක් ගුගල් කරලා විස්තර හොයලා උඅබ්ත් සෙට් වෙලා බලපන්

    මොකද්ද මචන් සයිට් එක??
     
    Average-Guy

    Well-known member
  • Jul 9, 2017
    1,349
    704
    113
    : ශ්‍රී ලංකා :
    Mn fiverr kala bn nikan gedetta wela inna gaman campus enna kalin. Fiverr eke. Accounts 3k ma success nowi 4 weni eken 40K witara gatta 2 weeks walin. Siddiya bn weda digatama set karaganna widiyak nethi eka bn. Fiverr eke ranking adu unoth huta thama aye goda ganna tikak amaraui bn. Anyways good luck bro.
     
    baadshah

    Junior member
  • Jun 23, 2007
    98
    10
    18
    Mn fiverr kala bn nikan gedetta wela inna gaman campus enna kalin. Fiverr eke. Accounts 3k ma success nowi 4 weni eken 40K witara gatta 2 weeks walin. Siddiya bn weda digatama set karaganna widiyak nethi eka bn. Fiverr eke ranking adu unoth huta thama aye goda ganna tikak amaraui bn. Anyways good luck bro.

    Thanks macho
     
    M-M-S

    Member
    Aug 5, 2018
    176
    20
    0
    හිරේ
    නින්ජො, උඹට සොෆ්ට්වෙයා ඩිවලොප්මන්ට් පුලුවන් නම් දාහන්කො ෆිවර් එකේ ගිග් ටිකක්. ඔව්වා දන්න එවුන් අඩුයිනෙ. ඒ හින්දා ගේමක් ගහගන්ට පුලුවන් වෙයි. මේකෙ මුලට ගිහින් පිළිවෙලට කියවපන්.
    http://iplusblog.com/
     
    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    Fiverr
    Peopleperhour
    Seoclearks
    Upwork
    Fivesquids.com

    $2000 per month Gemak nemei ban. Mahansiwela wada karapan. Echcharai.
    Good luck :yes::yes:
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    මොකද්ද මචන් සයිට් එක??

    මම කරන්නේ නැහැ බන් අපේ යාලුවෝ වගයක් කරනවා
    Upwork Fiverr තමයි . උබ එක පාර පින්නේ නැතිව , ගිග් එකක් සාර්ථක කරගන්න විදි අනන් මනම් කම්මැලි නැතිව ගුගල් කරලා බලන් ,

    වැඩ නැහැ වැඩ නැහැ කිව්වාට උබ වැඩ්ඩෙක් නම් අනිත් දේවලුත් හරියට කරලනම් ලොකු ගමනක් යන්න පුළුවන් වෙයි
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83

    :yes::yes: