28lak no more than that! Go for 0-milage vehicle bro.

What? 0 mileage Aqua for 28 laks?![]()
2012 Toyota Aqua එකක් විකුනන්න තියෙනවා ලක්ෂ 32කට. මගේ යාලුවෙක් ගන්න හදන්නේ? මේක ගන්න එක මෝඩ වැඩක්ද?
Mileage 100,000 km
තව පොඩි ගානක් දාල Vitz එකක්ම ගන්න කියපන්.. Aqua එකක් 32 ක් දීල ගන්න පිස්සුද බන්.. ඊටත් වඩා 2012 100 000+ milage එකක් 32 ට ගන්නවනම් උට පිස්සු..