2012 Aqua ලක්ෂ 32

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඔය කාලේ හයිබ්‍රිඩ් එකක් ගන්න එපා කියන්නේ බැට්‍රිය කේස් නිසාම විතරක් නෙවෙයි. බැට්‍රියේ එන කේස් එකට නම් දැන් අඩු වියදමෙන් සෙල් දාලා ගොඩ දාන්න පුලුවන්. නමුත් ඕවගේ බොහෝ කොටස් හරි සංකීරණයි. ඒවා රෙපෙයාර් කරන්න ගියාම විදම වැඩී. පැට්‍රල් වාහන වලට සාපේක්ෂව හයිබ්‍රිඩ් වල අව්රුදු 5 පැන්නම ලෙඩ වැඩී වගේම වියදමත් වැඩී. නිකං අපරාදේ ඔච්චර ගානක් වියදම් කරන්නේ.
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,198
    9,800

    මචන් Honda fit GP1 ,2013, 45000km කීයක් වටීද දැන්??
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    ඔය කාලේ හයිබ්‍රිඩ් එකක් ගන්න එපා කියන්නේ බැට්‍රිය කේස් නිසාම විතරක් නෙවෙයි. බැට්‍රියේ එන කේස් එකට නම් දැන් අඩු වියදමෙන් සෙල් දාලා ගොඩ දාන්න පුලුවන්. නමුත් ඕවගේ බොහෝ කොටස් හරි සංකීරණයි. ඒවා රෙපෙයාර් කරන්න ගියාම විදම වැඩී. පැට්‍රල් වාහන වලට සාපේක්ෂව හයිබ්‍රිඩ් වල අව්රුදු 5 පැන්නම ලෙඩ වැඩී වගේම වියදමත් වැඩී. නිකං අපරාදේ ඔච්චර ගානක් වියදම් කරන්නේ.

    Thanks bro
     
    charithtg

    Active member
  • Mar 11, 2008
    636
    124
    43
    Colombo
    nikamata Ikman eka bala pallako, okoma Aqua 2012-13 ewwa thiyne 33-37 wage athara.. lankawe unta pissuban, ochchara parana wahana ochchara ganakata denna puluwan kiyala hithana.

    anika non-hybrid nam gattata kamak naha leda echchara nathi nisa, awath goda wedakamak karanna puluwan.

    meewawala thiyena electrical-electronic parts wala kale dan iwara weegena enne, owwa wala PCBs seal nemei enne. ee kiyanne samahara PCBs thiyenawa mulu board ekama wahenna silicone wagee clear coating ekak enawa, 5mm-8mm wagee thick, anna ehema unaa nam boards wala leda enawa adui. awath contacts thiyenawa than clean kalahama hari yanawa. open ewwa nam ithin summa, mokada api micro chip aluthen dannada.

    eeka nisa gediya pitinma maru karanna thamai wenne.

    lankawe un hadanne laksha 55ta aragena awurudu 7-8 pawichchi karala, laksha 50 ta denna LOL...
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth

    ඒකනෙ තාමත් toyota Premio , Vitz , Allion වලට හොද market එකක් තියෙන්නෙ.. :yes:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,851
    67,090
    113
    Aqua ,fit wikunaganna beruwa adanawa gatta un.owa tawa parana unama parts walata tamai wikuanna wenne
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,480
    22,149
    113
    Gotland
    ඒකනෙ තාමත් toyota Premio , Vitz , Allion වලට හොද market එකක් තියෙන්නෙ.. :yes:

    Hybrid hodai bnew aran 50000km+ duwala wikunanna. ehema eva wena ratawala patta aduwata yanne.

    non hybrid wala lokuma case ekak awath engine ekama unath thiyanna puluwan laksa 2k yai. eth Aqua ekaka inverter eka giyoth laksa ganak ekama.

    anith eka hybrid wala compatible parts henama adui. godak parts e vehicle ekatama design karapu eva.

    oya 32 ta yana 100k aqua eke aththa watinakama laksa 15i
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    2012 Toyota Aqua එකක් විකුනන්න තියෙනවා ලක්ෂ 32කට. මගේ යාලුවෙක් ගන්න හදන්නේ? මේක ගන්න එක මෝඩ වැඩක්ද?

    Mileage 100,000 km

    Lease eka dnwanm mata cl ekak depn bn