ගම්පහ

HANDY.MERLIN

Well-known member
  • Aug 14, 2013
    1,183
    423
    83
    යාලුවනේ මට පොඩ්ඩක් ගම්පහ තියෙන හොදම ඉන්ග්ලිශ් මිඩියම් මොන්ටිසොරි මොනවද ? අපර් නර්සරි වගේ.
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,976
    1
    28,289
    113
    Regent International එකේ පොඩ්ඩක් හොයල බලන්න මචං
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    Lamayage mole wardanaya wenna nan podi kale gedara pawichchi karana language eken ugananna kiyala thamai ahala thienne.
     
    HANDY.MERLIN

    Well-known member
  • Aug 14, 2013
    1,183
    423
    83
    baba daana wage yanne... BUMP

    අක්කගේ බබාව දාන්න මචන්ලා.අක්කලා ශිෆ්ට් වෙනවා යක්කලට.සමහර විට කොලබ ඉස්කොලෙකට දායි එතකන යන්න හොද මොටිසොරියක් බලනවා.ලයිසියම් එහෙම රෙගිස්ට්‍රෙශන් ම 120000ක් වගෙලු.ඉස්කොලෙ ලයිසියම් ම දායිද කියලා ශුවර් නෑති නිසා තමයි පරශ්නේ

    Regent International එකේ පොඩ්ඩක් හොයල බලන්න මචං
    TX

    Poddak hitapan hoyala kiyannan.

    Thanks machoo

    Royal Institute - Gampaha Yakkala Road.
    Lycium - Near 20th Mile Post(Kandy Road).
    Regent International - Miriswaththa.

    Thanks machoo

    Lamayage mole wardanaya wenna nan podi kale gedara pawichchi karana language eken ugananna kiyala thamai ahala thienne.

    Thanks machoo
     
    bandarawithana

    Well-known member
  • Oct 2, 2015
    691
    511
    93
    පොඩි එකෙක් දාද්දි හොඳම මොන්ටිසෝරිය නෙවෙයි. හොඳ චීටර් කෙනෙක් ඉන්න තැනක් හොයාගන්න. ඉස්කෝලෙ නමවත්, තියෙන බිල්ඩින් ගානවත්, භූමි ප්‍රමාණයවත්, මාසික ගාස්තුව වත් නෙවි වැදගත් වෙන්නෙ, ලමයට ඉගෙනගන්න ආසාවක් ඇතිවෙන විදියට ලමයට සමීපවෙල කටයුතු කරන ලමා මනෝවිද්‍යාව ගැන හදාරල තියෙන ගුරුවරියක් ගාවට යවන එක. විශේෂයෙන්ම මොන්ටිසෝරි ගුරුවරියක් නම් ලමයි ඉන්න අම්ම කෙනෙක් වෙන්න ඕනෙ. කසාද බැඳලවත් නැති අවු 20-25 කෙල්ලො ලඟට නම් යවන්න එපා පොඩි එකාව.
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,652
    1
    6,341
    113
    අක්කගේ බබාව දාන්න මචන්ලා.අක්කලා ශිෆ්ට් වෙනවා යක්කලට.සමහර විට කොලබ ඉස්කොලෙකට දායි එතකන යන්න හොද මොටිසොරියක් බලනවා.ලයිසියම් එහෙම රෙගිස්ට්‍රෙශන් ම 120000ක් වගෙලු.ඉස්කොලෙ ලයිසියම් ම දායිද කියලා ශුවර් නෑති නිසා තමයි පරශ්නේ

    :rofl::rofl:
     
    Thanks bro

    Thanks machoo