Breaking Bad

anton_malli

Member
Sep 16, 2018
2,685
281
0
මම නං බලපු හොදම ටීවී සීරිස් එක තමයි බ්රේකින් බෑඩ් කියන්නේ. මේක ඇත්ත ලෝකේ කතාවක්. ෆැන්ටසි එකක් නෙමේ.

ඒ කියන්නේ ලෝකේ ඇත්තටම මේ වගේ දෙයක් වෙන්න පුළුවන්. ඒ වගේම මේ කතාවේ හැම තැනම ඉන්නේ සාමාන්‍ය මිනිස්සු. වෙන කතාවල වගේ සුපර්පවර්ස් තියෙන මිනිස්සු නෑ. කතාව අස්භාවිකත් නෑ.


 

Rahula Kasun

Well-known member
  • Feb 1, 2013
    12,373
    13,689
    113
    හැමිනේශන්
    :yes::love: ඕක පට්ට මචං.. මුල් ටික කම්මැලි වගේ දැනුනට ඉතුරු ටිකත් බලහන්, මැද හරියෙ ඉදල තමයි කතාවේ ආතල් එක තියෙන්නේ. දිගටම බලහං නවත්තන්න එපා. අන්තිමට හයිසන් කාරයා මැරෙනවා :D
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    උබලට ඕවා හරියන්නෑ මචං බලන්න එපා!
    උබලට ගැලපෙන්නේ arrow, ෆ්ලෑෂ් වගේ superhero කතා
     

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    reputation_neg.gif
    Breaking Bad 10-15-2018 03:23 PM Ponna pakaya. ara sinhala huttak balan nidaganni ubata mona BB da gameh pons
     
    • Like
    Reactions: Rahula Kasun

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    උබලට ඕවා හරියන්නෑ මචං බලන්න එපා!
    උබලට ගැලපෙන්නේ arrow, ෆ්ලෑෂ් වගේ superhero කතා
    අපො ඇරො ෆ්ලැෂ් නම් මන් බලන්නෙ නැහැ. සුපර්හීරො කතා මට සෙට් වෙන්නෙ නැහැ.
     

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    sira ban
    mata set wennema me wage real world story series thamai, narcos anith eka
    samahara unge taste eka wenas ithin




    රියල් වර්ල්ස් සින් වලට මාත් ආසයි බන්. මෙක ටිකක් බොරින් වගෙ දැනුනා මුල හරියෙ .ඉතුරු ටික බලලා නැහැ තාම. බලමු
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,675
    17,591
    113
    :yes::love: ඕක පට්ට මචං.. මුල් ටික කම්මැලි වගේ දැනුනට ඉතුරු ටිකත් බලහන්, මැද හරියෙ ඉදල තමයි කතාවේ ආතල් එක තියෙන්නේ. දිගටම බලහං නවත්තන්න එපා. අන්තිමට හයිසන් කාරයා මැරෙනවා :D

    Thanks dumb ass. You encouraged everyone to watch the show by spoiling the ending
     

    Randheer

    Junior member
  • Aug 22, 2008
    318
    21
    18
    Watch this show bro. Brilliant story and acting.

    It's like wine, gets better as the story progresses.
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අපො ඇරො ෆ්ලැෂ් නම් මන් බලන්නෙ නැහැ. සුපර්හීරො කතා මට සෙට් වෙන්නෙ නැහැ.

    උබට හොදයි කියල හිතුන සිරිස් මොනවද?
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,655
    1
    9,249
    113
    colombo
    මම බලපු හොඳම කතාව, ඇරෝ ෆ්ලෑශ් සුපර් නැචුරල් වගේ ලොන්‍ත පෝල් කතා බලන එවුන්ට නම් ඕවා අල්ලන එකක් නෑ