ගුස්ටාවොට නෙද වස දුන්නෙ.අර සීයට බෝමබයක් අටවන සීන් එක සුපිරි නේ.අර කලුවගේ මූනෙන් බාගයක් නැතුව එලියට එන්නෙ.![]()
Ow bn. eka patta
ගුස්ටාවොට නෙද වස දුන්නෙ.අර සීයට බෝමබයක් අටවන සීන් එක සුපිරි නේ.අර කලුවගේ මූනෙන් බාගයක් නැතුව එලියට එන්නෙ.![]()
ȜMA X;23746650 said:Breaking bad eke characters okkoma innwagustavo karayage underground lab eka hadana ekan ne last season eka iwara une. oka patta hit ekak wenwa thawa season 2k 3kin withra.
![]()

වැඩ නිසා බැරි උන බලන්න අද තමා s 03 Last Epi ය බලන්නේ .මන් නම් බලපු හොදම season එකක් Better Call Saul එකත් පට්ට







meka thamai mage jeevithe methek balapu hondama kathaava.
uba balapan Swapna. aka allala yayi.
sinhala nam deveni inima vage set vei.





සිරා මචන් ඒ Location එහෙමත් පට්ට "New Mexico Albuquerque "
ඔව් බන් මම ගියා එකසැරයක් ABQ වලට BB බලල ඇති උන ආසාවට ඔය වයිට් කාරයගේ ගේ බලන්න ගිහින් තව පොඩ්ඩෙන් නාකී ගැනියෙක් ගෙන් ගුටිට් කනවා..ඔය පත්තේ ඇවිදින කොට මාර ෆීල් එකක් එන්නේ BB වලට තියන ආසාව නිසාමද කොහෙද ..බෙටර් කෝල් සෝල් එකත් ඒවගේම තාමා සුපිරි කථාව ...
ගොඩක් උන් හොඳයි කිව්ව හින්දා බලන්න ගත්තා .එත් මට නම් ලොකුවට සෙට් උනෙ නැහැ බන් මේ ටී වී සීරියස් එක. පට්ටම කම්මැලි සීරියස් එකක්.
උඹලාට මොකද හිතෙන්නෙ ?
යකො මන් මෙ කතාව බලන්නෙ සිංහල උපසිරැසිවත් නොදා. මෙ කතාව විතරක් නෙමෙ අනික් මන් බලපු ටී වී සීරියස් සෙරම උපසිරැසි නැතුව බලන්නෙ.meka thamai mage jeevithe methek balapu hondama kathaava.
uba balapan Swapna. aka allala yayi.
sinhala nam deveni inima vage set vei.
උඹ subtitles දාලද බලන්නේ?