සල්ලි වලින් මොනවා කරන්නද බන්? අන්තිමට උගෙ පවුලට වෙච්ච දේ? සමාජෙන් හම්බවෙච්ච ගැරහිලි, ඒවා දැක්කේ නැද්ද උඹ?
උ උගේ ගැන හිතුවේ නෑ මචං, උට ඕන වුනේ උ මැරුණට පස්සේ ළමයි දෙන්නට අඩු පාඩුවක් නැතුව ජීවත් වෙන්න පුළුවන් විදියට සල්ලි හොයල තියල මැරිල යන්නයි
ඒ අතින් පොර පට්ට.. හැබැයි උ ගහපු ගේම කෙලව ගත්තා වැඩි තණ්හාව නිසා. උට ගානට ඇග බේරගෙන වැඩේ නවත්තන්න තිබ්බා, වැඩි තණ්හාව නිසා නැත්තටම නැති වුනා. හැබැයි පොරගේ ටාගට් එක සක්සස්ෆුල් කරන් මරුනේ 

![]()

මටත් ඕක සෙට් වුනේ නෑ. හේතුවනන් ටිකක් වෙනස්. storyline එකේ ලොකු වැරැද්දක් නෑ. ඒත් කතාව හදල තියෙන්නේ cancer එකක් තියෙන මිනිහෙක් මැරෙන්නේ නැතුව බේරෙන්න කරන වැඩ දාලානේ. එහෙම කතාවක් හිනාවෙවී බලන එක අවුල් වගේ හන්ද තමයි මන්නන් අත ඇරියේ..
Oh really ? i never heard about those before .mama num ookka balala naa ban.
deweni inima patta oya okkotama wada.maharaja kansath supiri.anna sinhalu tv series.
ගොඩක් උන් හොඳයි කිව්ව හින්දා බලන්න ගත්තා .එත් මට නම් ලොකුවට සෙට් උනෙ නැහැ බන් මේ ටී වී සීරියස් එක. පට්ටම කම්මැලි සීරියස් එකක්.
උඹලාට මොකද හිතෙන්නෙ ?
දිගටම බලපං 
mama num ookka balala naa ban.
deweni inima patta oya okkotama wada.maharaja kansath supiri.anna sinhalu tv series.

thanx and rep ++සම්පුර්ණයෙන්ම බලපන්කො මචෝ.
මටත් මුලදී සෙට් උනේ නැහැ එත් පස්සේ කියලා වැඩක් නැහැ![]()
Oh really ? i never heard about those before .
to me best tv series are The X Files, House MD ,24, Game of thrones, The Unit, Prison Break (Season 1 only) so on....
but this braking bad wasn't chilled me yet. Let see other seasons i will post my review after finished whole series
thanx and rep ++
ow godak ewun kiyana nisa balanna hithuna ithru tikath

better call saul,narcos patta.giya awurudde mindhunter kiyala tv series ekak awa ekath patta.thama eka season ekai ekenum awe
better call saulනුත් brakingbad වගේ drug සීන් එකක්ද තියෙන්නේ බං?? ooka balapan weshiye.mata habai ooka balala iwaraunata passe tv series wala taste eka wenas una.patta tv series eka.api ubata kochara kiwwath wadak naa baluwama thamai therenne.
better call saul,narcos patta.giya awurudde mindhunter kiyala tv series ekak awa ekath patta.thama eka season ekai ekenum awe

Saul Goodman බන් Walter White ගේ lawyer උගේ කතාව තියෙන්නේbetter call saulනුත් brakingbad වගේ drug සීන් එකක්ද තියෙන්නේ බං??
ඇත්තටම මචෝ මෙච්චර හොද එකක් තවම සෙට් උනේ නැහැ