Breaking Bad

Rahula Kasun

Well-known member
  • Feb 1, 2013
    12,373
    13,689
    113
    හැමිනේශන්
    සල්ලි වලින් මොනවා කරන්නද බන්? අන්තිමට උගෙ පවුලට වෙච්ච දේ? සමාජෙන් හම්බවෙච්ච ගැරහිලි, ඒවා දැක්කේ නැද්ද උඹ?

    :rolleyes: උ උගේ ගැන හිතුවේ නෑ මචං, උට ඕන වුනේ උ මැරුණට පස්සේ ළමයි දෙන්නට අඩු පාඩුවක් නැතුව ජීවත් වෙන්න පුළුවන් විදියට සල්ලි හොයල තියල මැරිල යන්නයි :yes: ඒ අතින් පොර පට්ට.. හැබැයි උ ගහපු ගේම කෙලව ගත්තා වැඩි තණ්හාව නිසා. උට ගානට ඇග බේරගෙන වැඩේ නවත්තන්න තිබ්බා, වැඩි තණ්හාව නිසා නැත්තටම නැති වුනා. හැබැයි පොරගේ ටාගට් එක සක්සස්ෆුල් කරන් මරුනේ :yes:
     
    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,106
    949
    113
    V

    :yes::yes::yes:
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,655
    1
    9,249
    113
    colombo
    :rolleyes: උ උගේ ගැන හිතුවේ නෑ මචං, උට ඕන වුනේ උ මැරුණට පස්සේ ළමයි දෙන්නට අඩු පාඩුවක් නැතුව ජීවත් වෙන්න පුළුවන් විදියට සල්ලි හොයල තියල මැරිල යන්නයි :yes: ඒ අතින් පොර පට්ට.. හැබැයි උ ගහපු ගේම කෙලව ගත්තා වැඩි තණ්හාව නිසා. උට ගානට ඇග බේරගෙන වැඩේ නවත්තන්න තිබ්බා, වැඩි තණ්හාව නිසා නැත්තටම නැති වුනා. හැබැයි පොරගේ ටාගට් එක සක්සස්ෆුල් කරන් මරුනේ :yes:

    ඔව් ඒකෙන් ඩ්‍රග්ස් ලෝර්ඩ්ලාව එන්කරේජ් කරන්නේ නම් නෑ
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83

    මටත් ඕක සෙට් වුනේ නෑ. හේතුවනන් ටිකක් වෙනස්. storyline එකේ ලොකු වැරැද්දක් නෑ. ඒත් කතාව හදල තියෙන්නේ cancer එකක් තියෙන මිනිහෙක් මැරෙන්නේ නැතුව බේරෙන්න කරන වැඩ දාලානේ. එහෙම කතාවක් හිනාවෙවී බලන එක අවුල් වගේ හන්ද තමයි මන්නන් අත ඇරියේ..
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63

    මටත් ඔය වගෙ පොඩි පොඩි දෙවල් නිසා ටිකක් නැගලා ගියෙ නැහැ වැඩෙ. බලමුකො කට්ටිය කියන නිසාම ඉතුරු ටිකත් බලලාම ඉවරකරලා කියන්නම් ගුණදොස්
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    mama num ookka balala naa ban.
    deweni inima patta oya okkotama wada.maharaja kansath supiri.anna sinhalu tv series.
    Oh really ? i never heard about those before .
    to me best tv series are The X Files, House MD ,24, Game of thrones, The Unit, Prison Break (Season 1 only) so on....

    but this braking bad wasn't chilled me yet. Let see other seasons i will post my review after finished whole series
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ගොඩක් උන් හොඳයි කිව්ව හින්දා බලන්න ගත්තා .එත් මට නම් ලොකුවට සෙට් උනෙ නැහැ බන් මේ ටී වී සීරියස් එක. පට්ටම කම්මැලි සීරියස් එකක්.
    උඹලාට මොකද හිතෙන්නෙ ?

    මුල එහෙම තමා :D දිගටම බලපං :yes:
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    සම්පුර්ණයෙන්ම බලපන්කො මචෝ.
    මටත් මුලදී සෙට් උනේ නැහැ එත් පස්සේ කියලා වැඩක් නැහැ :love::love::love:
    thanx and rep ++

    ow godak ewun kiyana nisa balanna hithuna ithru tikath
     
    • Like
    Reactions: NUWAN BUWA

    Heisenberg

    Well-known member
  • Jan 23, 2014
    2,080
    727
    113
    Albuquerque, New Mexico.
    Oh really ? i never heard about those before .
    to me best tv series are The X Files, House MD ,24, Game of thrones, The Unit, Prison Break (Season 1 only) so on....

    but this braking bad wasn't chilled me yet. Let see other seasons i will post my review after finished whole series

    ooka balapan weshiye.mata habai ooka balala iwaraunata passe tv series wala taste eka wenas una.patta tv series eka.api ubata kochara kiwwath wadak naa baluwama thamai therenne.

    better call saul,narcos patta.giya awurudde mindhunter kiyala tv series ekak awa ekath patta.thama eka season ekai ekenum awe
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ooka balapan weshiye.mata habai ooka balala iwaraunata passe tv series wala taste eka wenas una.patta tv series eka.api ubata kochara kiwwath wadak naa baluwama thamai therenne.

    better call saul,narcos patta.giya awurudde mindhunter kiyala tv series ekak awa ekath patta.thama eka season ekai ekenum awe
    :yes::D:love:
    ඇත්තටම මචෝ මෙච්චර හොද එකක් තවම සෙට් උනේ නැහැ