Brand-new vs recondition

RandomGuy

Well-known member
  • Oct 15, 2014
    17,370
    16,215
    113
    Recondition kiyanne mokadda hariyatama?

    Japan walin import karala wikunana ~5000KM wage milage ekak thiyena reconditioned vehicle ekakai, ~5000KM reconditioned kiyala nathi ekakai wenasa mokadda?

    Samahara ewun used cars wikunanawa neda brand-new kiyala ad eke dala?:confused::sorry::eek:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,391
    2
    53,868
    113
    Recondition kiyanne mokadda hariyatama?

    Japan walin import karala wikunana ~5000KM wage milage ekak thiyena reconditioned vehicle ekakai, ~5000KM reconditioned kiyala nathi ekakai wenasa mokadda?

    Samahara ewun used cars wikunanawa neda brand-new kiyala ad eke dala?:confused::sorry::eek:

    බ්‍රෑන්ඩ් නිව් කියන්නේ අදාළ වාහනේ නිෂ්පාදකයා වෙනුවෙන් ලංකාවේ ඉන්න "බලයලත් නියෝජිතයෙක්" (Agent) ලංකාවට ගෙන්නපු වාහන.

    Eg:

    Toyota - Toyota Lanka
    Nissan,Suzuki - AMW
    Honda - Stafford Motors
    Mitsubishi - United Motors
    Mazda - Colonial Motors
    Isuzu - Sathosa Motors
    Benz - DIMO
    BMW - Prestige Automobile

    මෙහෙම වාහනයක් ගෙන්නද්දී වාහනේ කර්මාන්තශාලාවෙන් කෙලින්ම එන්නේ වරායට, කර්මාන්තශාලාවෙන් පිට පාවිච්චියක් වෙලා නෑ. CR (වාහනේ පොතේ) බ්‍රෑන්ඩ් නිව් කියල වදින්න වාහන ගෙන්නන්න පුළුවන් බලයලත් නියෝජිතයාට විතරයි, වාහනේ නිෂ්පාදකයාගේ වොරන්ටිය සහ රී-කෝල් සපෝට් හම්බෙන්නේ මෙහෙම ගෙන්නුවම විතරයි.

    රීකන්ඩිෂන් කියන්නේ ඕනෑම කෙනෙක් ජපානයේ පාවිච්චි කරපු වාහනයක් ලංකාවට ගෙන්නුවාම. මේකෙදි වාහනේ ගෙන්නන කෙනා ජපානේ වාහනේ පාවිච්චි කරපු කෙනාගෙන් හරි ජපානේ පාව්ච්චි කරපු වාහන සේල් එකකින් / වෙන්දේසියකින් හරි ජපානේ වාහන ෂෝ රූම් එකකින් / නියෝජිතයෙකුගෙන් හරි
    වාහනේ ගත්ත වෙන්න පුළුවන්. මෙහෙම ගෙන්නන්න නම් වාහනේ අනිවාර්යයෙන් ජපානේ පාවිච්චි වෙලා තියෙන්න ඕන (රෙජිස්ටර් වෙලා තියෙන්න ඕන, ඊට පස්සේ De-Register කරලා ලංකාවට ගේන්න පුළුවන්.)

    5000km බ්‍රෑන්ඩ් නිව් වාහන නෑ, බලයලත් නියෝජිතයාගෙන් ගද්දි උපරිම මයිලේජ් එක තියෙන්න පුළුවන් ලංකාවේ වරායේ ඉඳන් අදාළ ෂෝ රූම් එකට තියෙන දුර විතරයි. කාර් නම් එහෙමත් නෑ ගොඩක් ගේන්නේ කැරියර් වල.

    5000km රීකන්ඩිෂන් වාහන ක්‍රම කීපයකට තියෙන්න පුළුවන්

    1. කවුරුහරි ජපනෙක් 5000km පැදලා විකුණලා
    2. ජපානේ වෙන්දේසියේ 5000km වාහනයක් තිබිලා
    3. ආනයනකරු ජපානෙන් අරං රෙජිස්ටර් කරලා 5000km පැදලා මෙහෙට එවල

    4. ජපානෙදි 5000km යන්නත් කලින් හදිසි අනතුරකට/ ගංවතුර වගේ ආපදාවකට අහුවෙච්ච වාහනයක් අරගෙන ආනයනකරුගෙ යාඩ් එකට දාල රිපෙයා කරලා ලංකාවට එවල

    5. ජපානේ පට්ට ගහපු (50000km වෙන්න පුළුවන් 500,000km වෙන්න පුළුවන්) වාහනයක් අරං රිපෙයා කරලා Odometer එක 5000km ට කරකවල ලංකාවට එවල

    6. වාහනේ ලංකාවට ආවට පස්සේ Odometer එක කරකවල (මෙහෙම කළාම JAAI/JEVIC රිපෝට්, ඔක්ෂන් පේපර්ස් වෙනස් කරල තමයි කස්ටමර්ට පෙන්නන්නෙ.)

    1,2,3 විදි වලට ආපු 5000km recondition වාහනයක් බ්‍රෑන්ඩ් නිව් වගේම තමයි. ඒත් ලාබෙ වැඩිපුර තියෙන්නේ 4,5,6 ක්‍රමවලින් හින්ද එහෙම එන වාහන සෑහෙන්න තියෙනවා සේල් වල. ඒක හින්ද Recondition unregistered වාහනයක් ගන්නවා නම් 100% ෂුවර් ඉම්පෝටර් කෙනෙක් හොයා ගන්න ඕන.

    යූස් කරපු වාහන විකුණද්දී බ්‍රෑන්ඩ් නිව් කියල කියන එකෙන් අදහස් කරන්නේ ලංකාවට ඒජන්ට් බ්‍රෑන්ඩ් නිව් ගෙන්නපු වාහනයක් කියන එක, සේල් එකකින්/ඉම්පෝටර් කෙනෙක්ගෙන් ගත්ත එකක් නෙමෙයි කියන එක. එතකොට ඊළඟ ඕනර් දන්නවනේ මේක පාවිච්චි වෙලා තියෙන්නේ ලංකාවේ විතරයි, අඩුම තරමින් වොරන්ටි පීරියඩ් එකේ බලයලත් නියෝජිත (ඒජන්ට්) ලවා මේන්ටේන් කරපු වාහනයක් කියල.

    Last edited:

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    Lankawata sale haraha gena ekama eka domestic model ekakwath brand new newei. Serama adala rate kenekge namata register karala aye registration cancel karala lankawata ewana ewwa. Zero mileage kiyanne mehe harakwa andanna advertise karana boruwak witharai. Japanen meheta enakota eka wahanayakwath zero mileage newei. Aduma gaane 5km wath duwala. Pothe wadinneth reconditioned kiyala.

    Original brand new geenne agent witharai. Hebei ewwa original japan (domestic) model newei. Wenamama model ekak. Ewwage options adui. Quality eka adui sapekshawa. Parana engine models enne hugakwita (dan nam euro 4 nisa hugak parana engine models newei enne). Resale value eka adui brand new wahana wala.

    Reconditioned kiyanne samanyen sale walin gennana oonama wahanayakata poduwe mehe un hadagatta nama. Natuwa Japanen wahana genalla condition karanawa kiyana eka newei lankawe. Potha wadinneth reconditioned kiyala.

    Brand new kiyala ad daanne thanikarama boruwak. Mileage eka karakonawa e ads daana bahutarayak un. Hetuwa zero mileage kiyala customer ta kiwwata wahane meter eka 10km withara thibbama company eke idala ship karanna aran giya tikai Hambantota baala drive karapu tikai wage bailayak gahanda puluwan nisa. Namuth auction wala yana wahana balapuwama therum gatteki brand new kiyala mehe ithaama adu mileage ekak tiyena wahana Japaanedi 1000km - 15000km withara ho eeta adu wadiyen duwala kiyala.

    Car wikunana hugak un tharagaya nisaa karannema e wage wahana aran mehe brand new kiyala wikunana ekai.
     
    • Like
    Reactions: RandomGuy

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,043
    8,041
    113
    රූකඩ රාජ්ජේ

    11.gif

    11.gif

    11.gif

    ++​
     
    Thanks! 👍 👍 👍 Rep added!
     
    Rep added!👍 👍 👍
     
    • Like
    Reactions: pradeeplk1025

    hiran108

    Well-known member
  • Nov 1, 2006
    1,705
    747
    113
    88
    බ්‍රෑන්ඩ් නිව් කියන්නේ අදාළ වාහනේ නිෂ්පාදකයා වෙනුවෙන් ලංකාවේ ඉන්න "බලයලත් නියෝජිතයෙක්" (Agent) ලංකාවට ගෙන්නපු වාහන.

    Eg:

    Toyota - Toyota Lanka
    Nissan,Suzuki - AMW
    Honda - Stafford Motors
    Mitsubishi - United Motors
    Mazda - Colonial Motors
    Isuzu - Sathosa Motors
    Benz - DIMO
    BMW - Prestige Automobile

    ඔයා මුලාවෙලාද මන්ද...
    brand new label එක ගහල Japan වලින් export කරන්න දෙන්නෙනෑ lu ..
    මෙහෙට brand new කියල ගේන ඔන එකක පොතේ brand new කියල ගහනවලු..