SINHALA MOVIES

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ධර්මසේන පතිරාජගේ අන්තිම ෆිල්ම් එක
    "ස්වරූප" හොයාගන්න විදියක් නැද්ද?
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,058
    113
    ඇයි බන් මේ සමහරු දැනට තිරගත වන හා හෝල් වල පෙන්නලාවත් නැති ෆිල්ම් ඉල්ලන්නේ :confused:?
    :lol: ඔව් බං. ගොඩක් අය සමාජගත වෙලා නෑ වගේ.

    :yes:
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,058
    113
    Sirasa Live

    http://stream.yupptv.com/freechannelplayer.aspx?id=2420


    11.gif
     

    Mr.Wedda

    Active member
  • Jun 1, 2018
    619
    80
    28
    ඇයි බන් මේ සමහරු දැනට තිරගත වන හා හෝල් වල පෙන්නලාවත් නැති ෆිල්ම් ඉල්ලන්නේ :confused:?

    India wage cam copy gahala illanawa wenna ethi :lol::lol::lol::lol:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    :lol: ඔව් බං. ගොඩක් අය සමාජගත වෙලා නෑ වගේ.
    :yes:

    ඒකනේ බන්. මුන් හිතන් ඉන්නේ trailer එක ආපු ගමන් ෆිල්ම් එකත් එනවා කියලා වෙන්නැති

    India wage cam copy gahala illanawa wenna ethi :lol::lol::lol::lol:

    :lol::lol::lol:
    ඉන්දියාවෙයි ලංකාවෙයි වෙනස දන්නැති උනාම ඔහොම තමයි.
     

    chuti malli

    Well-known member
  • Jun 19, 2008
    1,622
    313
    83
    Nawala
    ධර්මසේන පතිරාජගේ "ස්වරූප" ෆිල්ම් එක තියෙනවද?
    ගිය අවුරුද්දේ ආවේ

    මමත් මේක ඉල්ලුවා..... කිසිම සද්දයක් නැනේ බන්ස්........... :confused::confused:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මමත් මේක ඉල්ලුවා..... කිසිම සද්දයක් නැනේ බන්ස්........... :confused::confused:

    ඔය වගේ ෆිල්ම් ලේසියෙන් එලියට එන්නේ නෑ
    ලික් වෙන්න තියෙන ඉඩකඩත් අඩුයි
    ඉල්ලුම අඩුයිනේ..
    :(:(:(
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    දැවෙන විහගුන් ෆිල්ම් එක නැද්ද
    peotv රිලීස් වෙලා තියෙන්නේ