ඇයි බන් මේ සමහරු දැනට තිරගත වන හා හෝල් වල පෙන්නලාවත් නැති ෆිල්ම් ඉල්ලන්නේ?
ඔව් බං. ගොඩක් අය සමාජගත වෙලා නෑ වගේ.
ඇයි බන් මේ සමහරු දැනට තිරගත වන හා හෝල් වල පෙන්නලාවත් නැති ෆිල්ම් ඉල්ලන්නේ?




ඔව් බං. ගොඩක් අය සමාජගත වෙලා නෑ වගේ.
![]()
India wage cam copy gahala illanawa wenna ethi![]()



ධර්මසේන පතිරාජගේ "ස්වරූප" ෆිල්ම් එක තියෙනවද?
ගිය අවුරුද්දේ ආවේ


මමත් මේක ඉල්ලුවා..... කිසිම සද්දයක් නැනේ බන්ස්...........![]()



ඔය වගේ ෆිල්ම් ලේසියෙන් එලියට එන්නේ නෑ
ලික් වෙන්න තියෙන ඉඩකඩත් අඩුයි
ඉල්ලුම අඩුයිනේ..
![]()



"ස්වරූප" ෆිල්ම් එක තියෙනවද?