2018 Oct-16- ElaKiri Radio ! -Music Hut with tharindumj

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    අහල පන් එකක් ගන්න නං ...
    නැට්ටේකේ චික් එක ගන්න නං,,,,,
    එළකිරි රේඩියෝ තමයි බන්....
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඒ කිව්වේ මොනවගේ දෙයක්ද වෙන්නේ :confused:
    මෙහෙමයි සිද්ධිය මචං ඔයා වෙනදට පාන් බාගයක් කනවා නම් පාන් පෙති දෙකක් එක්ක කෙසෙල් ගෙඩියක් කළා තේකක් බොන්න බලන්න

    කොත්තු අනන් මනම් කනවා නම් එවලින් පොඩ්ඩක් අයින් වෙන්න කහ මදය නැතුව බිත්තරයක් කන්න බලන්න ;)
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    හැමතිස්සෙම යන්න හිතන් ඉන්නවා
    ගෙවල් ලගම එකක් තියෙනවා :rofl:
    ඊට පස්සේ කම්මැලි හිතෙනවා:oo:
    කම්මැලි වෙන්න එපා බන්

    ඊට පස්සේ ජීවිතේම වෙනස් වෙයි

    බලපන් කෝ ඕන තරම් උදාහරණ දෙන්න පුළුවන්
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මෙහෙමයි සිද්ධිය මචං ඔයා වෙනදට පාන් බාගයක් කනවා නම් පාන් පෙති දෙකක් එක්ක කෙසෙල් ගෙඩියක් කළා තේකක් බොන්න බලන්න

    කොත්තු අනන් මනම් කනවා නම් එවලින් පොඩ්ඩක් අයින් වෙන්න කහ මදය නැතුව බිත්තරයක් කන්න බලන්න ;)

    ඔව් ඒකනම් හොදයි තමා
    ශරීර සෞක්යට:yes::love:
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    සද සද සද රේණු වැහෙන.................................. ඔඕයේ................
    ඔබ ඔබ එන්න මා ලගින්... :eek:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සඳ රේණු වෑහෙනා මේ සීත රාත්‍රියේ
    ඔබ ඉන්න මාගේ ළඟින්
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    කම්මැලි වෙන්න එපා බන්
    ඊට පස්සේ ජීවිතේම වෙනස් වෙයි
    බලපන් කෝ ඕන තරම් උදාහරණ දෙන්න පුළුවන්

    :yes::yes::yes:
    ඔව් සචියාගේ ත්‍රෙඩ් එක නිසා ආස හිතුනා
    කොහොමත් මන් යනවා අනිවා
    ගිහිල්ලා ප්‍රතිපල දාන්නම්කො ;)
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    සඳරේණු වෑහෙනා මේ සීත රාත්‍රියේ
    ඔබ ඉන්න මාගේ ලඟින්
    හඳ පිරුනු වේදනා පිසදා සිනා සලා
    මට දෙන්න ආදරේ ඔබගේ හදින්

    සඳරේණු වෑහෙනා මේ සීත රාත්‍රියේ
    ඔබ ඉන්න මාගේ ලඟින්

    පියවී ලොවේ කිසිදා එක්වන්නෙ නෑ
    එනමුත් මගේ හදින් වෙන්වෙන්නෙ නෑ
    දෙතැන තනිවී සදා හෙලන සුසුමන් නිවා
    ඔබ ඉන්න මාගේ ලගින්

    තිබුනත් හදේ පැතුමන් ඉටුවන්නෙදෝ
    ඔබ ගැන පැතු සිතින් වැලපෙන්නදෝ
    කඳුළු හසරැල් මවා මසිත ලතැවුල් නිවා
    ඔබ ඉන්න මාගේ ලඟින්

    සඳරේණු වෑහෙනා
    .....