මෙහෙමයි සිද්ධිය මචං ඔයා වෙනදට පාන් බාගයක් කනවා නම් පාන් පෙති දෙකක් එක්ක කෙසෙල් ගෙඩියක් කළා තේකක් බොන්න බලන්නඒ කිව්වේ මොනවගේ දෙයක්ද වෙන්නේ![]()

අහල පන් එකක් ගන්න නං ...
නැට්ටේකේ චික් එක ගන්න නං,,,,,
එළකිරි රේඩියෝ තමයි බන්....

අහල පන් එකක් ගන්න නං ...
නැට්ටේකේ චික් එක ගන්න නං,,,,,
එළකිරි රේඩියෝ තමයි බන්....



කම්මැලි වෙන්න එපා බන්හැමතිස්සෙම යන්න හිතන් ඉන්නවා
ගෙවල් ලගම එකක් තියෙනවා
ඊට පස්සේ කම්මැලි හිතෙනවා![]()
නාමල් කලින් කියපු එක නේද...? හැබැයි ශිහාන්ගෙ එක ලස්සනයි මුල් එකට වඩා....
මෙහෙමයි සිද්ධිය මචං ඔයා වෙනදට පාන් බාගයක් කනවා නම් පාන් පෙති දෙකක් එක්ක කෙසෙල් ගෙඩියක් කළා තේකක් බොන්න බලන්න
කොත්තු අනන් මනම් කනවා නම් එවලින් පොඩ්ඩක් අයින් වෙන්න කහ මදය නැතුව බිත්තරයක් කන්න බලන්න![]()



කම්මැලි වෙන්න එපා බන්
ඊට පස්සේ ජීවිතේම වෙනස් වෙයි
බලපන් කෝ ඕන තරම් උදාහරණ දෙන්න පුළුවන්




සද සද සද රේණු වැහෙන.................................. ඔඕයේ................
ඔබ ඔබ එන්න මා ලගින්...![]()
