2018 Oct-16- ElaKiri Radio ! -Music Hut with tharindumj

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    tea.gif

    ආ මේ තියෙන්නේ බඩගින්නේ ඉන්න අපිට මේකත් වටිනවා :love:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ශෂිකා නිසංසලා පත්තරේකට කියල තිබ්බා තිලින එක්ක කරපු සිංදුවක් එයාගෙම තනුවක් කිව්වට වෙන භාෂාවක සිංදුවක් හරවලා

    ශිහාන් කිව්ව මේ සිංදුව රී මේක් කරල තියෙන්නේ මුල් අයිතිකාරයාගෙන් අහන්නෙවත් නැතුව

    අත්මාගේ පුතෙක් ෆේස්බුක් එකේ තිලිණගෙ ගුණ වර්ණනාවක් කරල තිබ්බා :angry:

    එහෙම ද? කොහොමත් ඉතින් එක එක සිද්ධිනම් තියෙනව. මං මේ ළඟදි මොකක් හරි වෙන භාෂාවක සිංදුවක් අහද්දි ඒ වගේ සිංදුවක් තිබුණ සිංහලෙන් කරල. :D