දෙවැට අයිනේ

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,764
    1
    9,559
    113
    colombo
    දෙවැට අයිනේ මල් පිපෙන්නේ පුංචි නංගිලාටයි
    නංගිලා ඒ මල් නෙලන්නේ මාලයක් ගොතන්නයි
    සුවඳ මල් වලින් ගොතන මාලා පුංචි මල්ලිලාටයි
    මල්ලිලා ඒ ගෙල දමන්නේ ආදරේ ලබන්නයි

    සියුමැලී මල් පෙතී
    පාට පාටින් සැරසෙතී
    ඇයි ලොවේ පිපුනේ කියා
    සුවඳ මල් නො අසතී

    බට ගහේ අතු අත වනන්නේ පුංචි මල්ලිලාටයි
    මල්ලිලා ඒ බට නෙලන්නේ බටනලා හදන්නයි
    හදවතේ සුසුමන් නැගෙන්නේ ඒ නලා වයන්නයි
    බට නලාවේ ඒ ඇසෙන්නේ ආදරේ කතාවයි
    බටගහේ සිදුරකින්
    හදවතේ සුසුමකින්
    ගැයෙන ගී රාවයෙන්
    මියුරු වී අප සවන්

    භද්රජි මහින්ද ජයතිලක, සමිතා මුදුන්කොටුව
     
    Jul 20, 2018
    210
    31
    0
    බටගහේ සිදුරකින් මල්ලිලා නංගිලාට නෙලන්නේ

    { ඉහත ගීතයෙන් උපුටගැනිමකි}
     

    s.a.s

    Well-known member
  • Jun 19, 2009
    3,022
    1,070
    113
    මොරටුව..
    සඳට සදහට සෙනෙහෙ පෑ මුත්

    උදුල තරු කැටයම්

    හිරුට පෙම් බැඳි එකද තරුවක්

    සිටිය නොහැකිද යම්

    නුඹට නොහැඟෙන මගේ ප්‍රේමය

    ඒ වගෙයි මනරම්

    පුදුම වෙයි නුඹ නම්...