2020දිවත් ලංකාවට හොද නායකයෙක් පත්කර ගමු නේද​?

akalanka8621

Member
Aug 23, 2018
65
17
0

44126896_2213228232289503_781942682212630528_n.jpg

නාගනන්ද , රොහාන් පල්ලෙවත්තලා වගේ දැක්මක් තියන මනුස්සයෙක්ව පත් කර ගමු. නැත්නම් මහින්ද දින්නත්, මෛත්‍රී දින්නත්, රනිල් දින්නත්, අනුර දින්නත් හැමදාම එකම හොරු නඩය ( රාජිත​,චම්පික​....වගේ අය​) ඇමති මණ්ඩලයේ ඉදීවී.
 
Last edited:
  • Like
Reactions: chathuranirmal

topkollek

Well-known member
  • May 22, 2014
    42,957
    1
    56,975
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    44126896_2213228232289503_781942682212630528_n.jpg

    2020දිවත් ලංකාවට හොද නායකයෙක් පත්කර ගමු නේද​?
    නාගනන්ද , රොහාන් පල්ලෙවත්තලා වගේ දැක්මක් තියන මනුස්සයෙක්ව පත් කර ගමු. නැත්නම් මහින්ද දින්නත්, මෛත්‍රී දින්නත්, රනිල් දින්නත්, අනුර දින්නත් හැමදාම එකම හොරු නඩය ( රාජිත​,චම්පික​....වගේ අය​) ඇමති මණ්ඩලයේ ඉදීවී.

    එක එකාට කඩේ යන්නෙ නැතුව තමන්ගෙ වැඩ ටික හරියට කරපන්. එතකොට රට දියුණුවෙයි
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    මට තියන ප්‍රශ්නෙ මූ මෙහෙම ඉදල 2020 දි රනිල්ගෙ පොදු අපේක්ශකය වෙයිද කියල.. රනිල්ගෙ වැඩ ඒ තරමටම sure නැ.. :yes:
     
    LokuSEEN

    Well-known member
  • Mar 1, 2018
    625
    234
    63
    නාගණන්ද කොඩිතුවක්කුයි, රොෂන් පල්ලෙවත්ත එක්ක තමයි මේ පර සුපිරි තරගයක් යන්නෙ. රනිල් , මෛත්‍රීට නම් ඇපත් නැති වෙනවා. සරත් විජේසූරියලා ගෙන්න් හදන පොදු අපේක්‍ෂකයටත් ඒ ටිකම තමයි වෙන්නෙ. ජවිපේ නායකයා තනියම ඉල්ලනවලූ. :Dඅපි ඒ ගැන කතා නොකර ඉමු.:P පොහොට්ටුවේ ගෝඨා , බැසිල් අවුල නිසා දිනන පාටක් නැති වෙයි. දැනට දේශපාලනයේ ඉන්න අයගෙන් තොර​ පිරිසකට බලේ නොදුන්නොත් අපේ රටට වෙන දේ හිතගන්නවත් බැරි වෙයි. බුද්ධිමතුන් රට හැර යන එකේ සීමවක් නැහැ. ඉගෙන ගත්ත කෙනා, සල්ලි තියන කෙනා වෙන රටකට ගිහින් හරි සතුටින් ජීවත් වෙයි.මේ රට හරි විදියට වෙනස් නොවුනොත් දුප්පත් මිනිස්සු අන්ත අසරණ වෙයි.
     
    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666

    :yes::yes:
     
    LokuSEEN

    Well-known member
  • Mar 1, 2018
    625
    234
    63
    මෙයා ආවත් ඇමති මණ්ඩලේ තෝරන්න වෙන්නේ පාර්ලිමේන්තුවට තේරෙන උන්ගෙන් තමයි. :yes:

    නාගනන්ද ගැන නම් දන්නෙ නැහැ. රොහන් පල්ලෙවත්ත දැනට පාර්ලිමේන්තුවේ ඉන්න කිසි කෙනෙක් දේශපලන වැඩවලට සම්බන්ධ කර ගන්නෙ නැහැ. එයා ජනාධිපති වුන ගමන් පාර්ලිමේන්තුව විසුරවලා පාර්ලිමේන්තු ඡන්දෙකට යනවා. එයාගේ පක්‍ෂයේ ඉන්න ඔක්කොම උගත් අය​. ඡන්දෙට අපේක්‍ෂකත්වය දෙන්නෙත් උගත් අයට විතරයි. රොහාන් පල්ලෙවත්ත ජනාධිපති වුනොත් රටට මොකක් හරි හොදක් වෙයි. නාගනන්ද නම් තද නීතී කාරයා. එයා දරදඩු වැඩියි මේරටට​.
     
    akalanka8621

    Member
    Aug 23, 2018
    65
    17
    0
    එක එකාට කඩේ යන්නෙ නැතුව තමන්ගෙ වැඩ ටික හරියට කරපන්. එතකොට රට දියුණුවෙයි

    කඩේ යන්නෙ නෑ. තනි තනියෙන් වැඩ කරාට මේ රට දියුණු වෙන්නෙ නැහැ. ඒකට හොද පරිපාලනයක් අත්‍යවශ්‍යයි.
     
    akalanka8621

    Member
    Aug 23, 2018
    65
    17
    0
    නාගණන්ද කොඩිතුවක්කුයි, රොෂන් පල්ලෙවත්ත එක්ක තමයි මේ පර සුපිරි තරගයක් යන්නෙ. රනිල් , මෛත්‍රීට නම් ඇපත් නැති වෙනවා. සරත් විජේසූරියලා ගෙන්න් හදන පොදු අපේක්‍ෂකයටත් ඒ ටිකම තමයි වෙන්නෙ. ජවිපේ නායකයා තනියම ඉල්ලනවලූ. :Dඅපි ඒ ගැන කතා නොකර ඉමු.:P පොහොට්ටුවේ ගෝඨා , බැසිල් අවුල නිසා දිනන පාටක් නැති වෙයි. දැනට දේශපාලනයේ ඉන්න අයගෙන් තොර​ පිරිසකට බලේ නොදුන්නොත් අපේ රටට වෙන දේ හිතගන්නවත් බැරි වෙයි. බුද්ධිමතුන් රට හැර යන එකේ සීමවක් නැහැ. ඉගෙන ගත්ත කෙනා, සල්ලි තියන කෙනා වෙන රටකට ගිහින් හරි සතුටින් ජීවත් වෙයි.මේ රට හරි විදියට වෙනස් නොවුනොත් දුප්පත් මිනිස්සු අන්ත අසරණ වෙයි.

    නාගානන්ද , රොහාන් පල්ලෙවත්තලත් ටිකක් වයසයිනේ. තරුණ නායකයෙක් ඉදිරිපත්වෙන්න සුදුසු කාලයක් මේක​. (නාමල් බේබි, සජිත් බේබි , විමුක්ති බේබිගැන නෙමෙයි මේ කියන්නෙ)
     
    kelumsampth

    Member
    Aug 24, 2018
    87
    13
    0
    නාගණන්ද කොඩිතුවක්කුයි, රොෂන් පල්ලෙවත්ත එක්ක තමයි මේ පර සුපිරි තරගයක් යන්නෙ. රනිල් , මෛත්‍රීට නම් ඇපත් නැති වෙනවා. සරත් විජේසූරියලා ගෙන්න් හදන පොදු අපේක්‍ෂකයටත් ඒ ටිකම තමයි වෙන්නෙ. ජවිපේ නායකයා තනියම ඉල්ලනවලූ. :Dඅපි ඒ ගැන කතා නොකර ඉමු.:P පොහොට්ටුවේ ගෝඨා , බැසිල් අවුල නිසා දිනන පාටක් නැති වෙයි. දැනට දේශපාලනයේ ඉන්න අයගෙන් තොර​ පිරිසකට බලේ නොදුන්නොත් අපේ රටට වෙන දේ හිතගන්නවත් බැරි වෙයි. බුද්ධිමතුන් රට හැර යන එකේ සීමවක් නැහැ. ඉගෙන ගත්ත කෙනා, සල්ලි තියන කෙනා වෙන රටකට ගිහින් හරි සතුටින් ජීවත් වෙයි.මේ රට හරි විදියට වෙනස් නොවුනොත් දුප්පත් මිනිස්සු අන්ත අසරණ වෙයි.

    100% එකගයි.:yes:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113

    නාගනන්ද ගැන නම් දන්නෙ නැහැ. රොහන් පල්ලෙවත්ත දැනට පාර්ලිමේන්තුවේ ඉන්න කිසි කෙනෙක් දේශපලන වැඩවලට සම්බන්ධ කර ගන්නෙ නැහැ. එයා ජනාධිපති වුන ගමන් පාර්ලිමේන්තුව විසුරවලා පාර්ලිමේන්තු ඡන්දෙකට යනවා. එයාගේ පක්‍ෂයේ ඉන්න ඔක්කොම උගත් අය​. ඡන්දෙට අපේක්‍ෂකත්වය දෙන්නෙත් උගත් අයට විතරයි. රොහාන් පල්ලෙවත්ත ජනාධිපති වුනොත් රටට මොකක් හරි හොදක් වෙයි. නාගනන්ද නම් තද නීතී කාරයා. එයා දරදඩු වැඩියි මේරටට​.

    පල්ලෙවත්ත කරන්නෙත් කොන්ත්‍රාත් එකක් කියල ඔප්පු වෙලා ඉවරයි බන්. බොරු කයිවාරුව විතරයි. :rofl:දවසෙන් ණය ගෙවන්න රටේ. නගානන්ද නම් ගොඩක් දුෂණයට එරහිව කතා කරනවා. ඒත් ඇතුලෙන් කොහොමද කියල කව්රුවත් දන්නේ නෑ. අනික තද නීති නැතුව බබා හුකුන් කරලා මේ රට හදන්න බෑ. පේනවනේ සුදු වැන් නැතුව වෙච්ච වින්නැහිය. පාතාලේ උන් බල්ලෝ වගේ මිනිස්සු මරන්නේ. කොහොම උනත් ගෝටා ආවොත් අනිවා දිනනවා. වෙන කව්රු හිටියත් ගෝටව පරද්දන්න බෑ :yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ජනාධිපති වරයා නෙවෙයි ඊලග වාරයේ ඉදන් වැදගත් වෙන්නේ අගමැතිවරයා
    හරි හමන් එකෙක් අගමැති කරමු.
     
    akalanka8621

    Member
    Aug 23, 2018
    65
    17
    0
    පල්ලෙවත්ත කරන්නෙත් කොන්ත්‍රාත් එකක් කියල ඔප්පු වෙලා ඉවරයි බන්. බොරු කයිවාරුව විතරයි. :rofl:දවසෙන් ණය ගෙවන්න රටේ. නගානන්ද නම් ගොඩක් දුෂණයට එරහිව කතා කරනවා. ඒත් ඇතුලෙන් කොහොමද කියල කව්රුවත් දන්නේ නෑ. අනික තද නීති නැතුව බබා හුකුන් කරලා මේ රට හදන්න බෑ. පේනවනේ සුදු වැන් නැතුව වෙච්ච වින්නැහිය. පාතාලේ උන් බල්ලෝ වගේ මිනිස්සු මරන්නේ. කොහොම උනත් ගෝටා ආවොත් අනිවා දිනනවා. වෙන කව්රු හිටියත් ගෝටව පරද්දන්න බෑ :yes:

    ගෝඨාභය එනව නම් මාත් කැමතියි. හැබැයි පවුල් පාලනයක් යනවා තමයි. ඒත් රට හොද තැනකට ගනියි. ඒත් එයාලගේ පවුලේ ප්‍රශ්නයක් නිසා ගෝඨභයයි, බැසිලුයි ලොකු වලියක් යනවා. අන්තිමට ඒකාභද්දයෙන් කරපු උද්ගෝෂනය අසාර්ථක කරෙත් බැසිල් රාජපක්‍ෂ​. ඊට අමතරව කුමාර වෙල්ගම වගේ තවත් කට්ටියක් ගෝඨාභයට විරුද්ධයි. එයාලගේ පක්‍ෂේ ඇතුලෙම ලොකු අර්බුධයක් තියනවා.