Honeymoons or rooms යනකොට

rusiyanuwa

Active member
  • හනිමුන් යනවානම් වියදම බලන් නැතිව හොඳ හොටෙල් එකකට යන්න ඕන. ගණන් අඩු තැනක් බුක්කරලා වෙඩිමෙන් පස්සෙ නවතින්න ගියපු අපේ අයියා කෙනෙක් බුක් කරපු කාමරේ පොලිසියෙ ඩයල් එකකට දීලා තිබුනා කොටුවක් පනින්න. අන්තිමේ රණ්ඩු වෙලායි කාමරේ ගත්තෙ. නොදන්න පලාතක වුනානම් මේ විදියට රණ්ඩු වෙලා කපල් එක දාලා එන්න බෑ හෝටලේ උන්ව විශ්වාස කරල. අපි රෑට දෙපාරක් විතර ගිහින් කපල් එකත් එක්ක කතා කරලා ආවෙ හෝටලේ උන්ට පේන්න.
    හොඳ හොටෙල් එකක් බුක් කරානම් මේ විදියෙ ප්‍රශ්න නෑ. අනික අලුත් ජීවිතයක් පටන් ගන්න වෙලාවෙ.
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    හනිමූන් යනවානම් හොඳ හොටෙල් එකකට පලයං බං. හැමදාම යන්නේ නෑනේ.... අදකාලේ රූම් යනවට වඩා හොදයි කැලේකට යනඑක...:yes::yes:

    :rofl: sira