බලපන් net එකේ සමහර වැල් hidden cam වලින් video කරපු ඒවා. Ebay බැලුවත් ඕන තරම් එක එක gadgets තියෙනවා spy cams. උඹලා කොහොමද හිත හදාගෙන බය නැතුව guest house or hotels ගිහින් honeymoon or එහෙම නැතිව එක seen එක දාන්නේ? :baffled::baffled::baffled::angry: