tom ayyage parana tread eka balala mita aurudu 2.5 kata udadi gaththu wahane "Nissan Sunny B12" eka tama man laga thiyenawa.deiyane kiyala kisi ledak denne nathiwa duwanawa.mama nitarama maintenance hariyata karan duwana nisa mata garage gane duwanna wela nam na.
wahanayak gannath eka mulin aran hariyata hadan adu padu goda dala supiriyata gannath athe salli thiyenna one.e nisa parana wahanayak gannawanam used karapu onama ekak.athe 1.5 lak wath e wenuwen thiyan ganna.original/brand new parts ma replace karanna balanna.
nathima nam recondition /aadeshakayak use karanna match wena ona taram parts thiyenawa.
wahana genath atawanna dagalanna epa friendz, eka eka thoran ellanna.arawa me karanna giyama wahana winasai.anthimata hari lede eddi oyage salli okkoma wiyadam karala thiyenna puluwan wadak nathi thorombal ellanna.e nisa body engine running condition hadaganna mulin passe ona deyak.nitara maintain karana.yakada ataganna.

සතුටුයි මල්ලි. දැන් ඕකේ තව වාසියක් තියනවා. හරියට ඔය කාර් එක ගත්ත එක සල්ලි පොතේ දැම්මා වගේ වැඩක්. ආපහු ඕනෙ වෙලාවකට විකුණගන්නත් ලේසී. ඒ වගේම ලංකාවේ සිස්ටම් එකේ හැටියට ගත්තට වඩා වැඩි ගානකට දීගන්නත් පුලුවන් කොහොමද මේක? හොඳයි ද? මම ලග තියෙනන්නේ මේක. මට විකුනන්න ඕන. කීයක් විතර කියන්න ද?
හොදයිදත් කියලා අහනවා. සතුටුයි මල්ලි. දැන් ඕකේ තව වාසියක් තියනවා. හරියට ඔය කාර් එක ගත්ත එක සල්ලි පොතේ දැම්මා වගේ වැඩක්. ආපහු ඕනෙ වෙලාවකට විකුණගන්නත් ලේසී. ඒ වගේම ලංකාවේ සිස්ටම් එකේ හැටියට ගත්තට වඩා වැඩි ගානකට දීගන්නත් පුලුවන්
denna hitenne na ayya.kisi ledak dene na dan.dan dunnoth gemak nathiwa 1.5k 2 atata ganna puluwan.profit






Niyama post eka mcn. Mamat use karanne Trad Sunny Full Option ekak (1986). Wahane supiri. dash board AC out units, Power Shutter main controller (Driving Door eke) e wage podi podi keli daanna wunoth ehemanam tikak ganan dan parts adu nisa. Rep denna danne nane![]()
මේන්ටේන් කරන්නත් ලේසී.දැන් 10 අඩුවෙන් ගන්න වාහනයක් නැනේද ?