මම හරි පොෂ් නේ..

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
ඒක තමා මාත් කියන්නෙ.. :yes:

https://www.elakiri.com/forum/showpost.php?p=23756310&postcount=92

මේකෙ දාල තියෙන කමෙන්ට් බලන්ඩකො ඔයා.. අපිව කොන් වෙනව නැත්තං.. අපි ගමේ ලිං මැඩියොලු :P

මම දැනුයි එ ටික බැලුවෙ...එක එයාලගෙ කැමැත්ත නෙ අනුරාධ...
ඔනිම කෙනෙක් ට තමන් කැමති විදිහට ජිවත් වෙන්න අයිතිය තියෙනවානේ.....
 

AnuradhaRa

Well-known member
  • මම දැනුයි එ ටික බැලුවෙ...එක එයාලගෙ කැමැත්ත නෙ අනුරාධ...
    ඔනිම කෙනෙක් ට තමන් කැමති විදිහට ජිවත් වෙන්න අයිතිය තියෙනවානේ.....

    ඉතිං ඒව මං කියනකොට තමා වැරදි නේ..

    එයාල කියන කොට හොඳයි..

    අපි කියනකොට ඔයාල ෂොක් වෙනව :baffled:

    https://www.elakiri.com/forum/showpost.php?p=23760428&postcount=13

    https://www.elakiri.com/forum/showpost.php?p=23760642&postcount=16

    https://www.elakiri.com/forum/showpost.php?p=23760650&postcount=17

    අනේ මංද ඔයාලත්
     
    Last edited:

    sudu4u

    Active member
  • Aug 11, 2006
    379
    46
    28
    පොඩ්ඩියේ අම්මා අම්මාමයි තාම
    වැරදුනෙ අපි නිසයි ඈ වැරදිද කෝම
    බක්මහෙ කොවුල් බින්ජු පුපුරණ දාක
    නංගියෙ අම්මගෙන් උඹ ඉල්ලනවද ගේම

    තනේ කඩා විසිකර පත්තිනි වී නම්
    අනේ හාමතේ අපි මැරිලා එහෙනම්
    වනේ පාරන්නේ වන පල විස වී නම්
    නගේ දැං යමං පඬි පුර ගිනි තියපන්!

    ‘සතා’ කියා ඉඳහිටක දි ඇහුනාට
    කතා හදන උන් සේරම බෝසත් ද
    යකා වැහෙන්නට පෙර උඹෙ අයියාට
    කතන්දර එපා! වැඳපන් අම්මාට….

    දං කඳ නැතිදාට රංකඳ වී පෙනිලා
    ලොකු හාමුදුරුවො අණකර බන පද එව්වා
    මුචලින්දගෙ ඇහේ නයි කඳුලක් නැටුවා
    අපේ අම්මා බන කතාවක් බුදුගෙයි ලිව්වා

    රත්වුන යකඩ ලෝකුරු ගෑණුත් තැලුවා
    මත්වුණ බඹරු ඉටිමල් පොකුරෙත් වැහුවා
    ඇත්තට ලෝකෙ ගැන උඹ දන්නෙද මොනවා
    පත්තිනි සළුවලත් ඇත් තුත්තිරි තිබුණා

    topic eka mokak unath lassana kavi panthiya... :love::yes:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම හරි පොෂ් නේ.. 10-18-2018 10:12 AM තොගේ අප්පා වගේම චිත්තයක් තෝ.

    මානසික රෝගියෙකු ගේ අදෝනාව......
    යස් පුටා උයා බෙහෙත් ගන්නම ඕනේ.....
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඉතිං ඒව මං කියනකොට තමා වැරදි නේ..

    එයාල කියන කොට හොඳයි..

    අපි කියනකොට ඔයාල ෂොක් වෙනව :baffled:

    https://www.elakiri.com/forum/showpost.php?p=23760428&postcount=13

    https://www.elakiri.com/forum/showpost.php?p=23760642&postcount=16

    https://www.elakiri.com/forum/showpost.php?p=23760650&postcount=17

    අනේ මංද ඔයාලත්

    ඔයාට කියපු දෙ තෙරිලා නැ..ඔක එයාලගෙ සමාජේ..එක හැමොටම ගැලපෙන්නෙ නැ...නිකම් වචනෙන් කිවිව පලියට ඔක කරන්න බැ..ඔයා මේතන කිවිවට මම වෙන අය එක්ක ඉන්න වාර ගානට වයිෆ්ටත් පුලුවන්,ආදරේ කරන්න බැ හැබැයි කියලා එක වෙන දෙයක් නෙමෙයි..විවාහය කියන්නෙ ඔය වගෙ සුලු දෙයක් නෙමෙයි..
    බටහිර සමාජේ උනත් එයාලා විවාහය කියන අවස්තාවට ගියාම එයාලා තමන්ගෙ සැමියට බිරිදට ගරු කරලා ඉන්නවා..නැති අවස්තා නැත්තෙ නැ..එත් එයාලා විවාහය කියන තැනට යන්නෙ එයාලට අවශ්‍ය නිසා මිස සමාජේට අවශ්‍ය නිසා නෙමෙයි..
    විඩියො එකක් දැක්ක පලියට ඔයවගෙ හිතන්න එපා...සමාජේ හැමොම එකවගෙ නැ..විවිද මිනිස්සු ඉන්නවා..එ නිසා තමා එක ලස්සන වෙලා තියෙන්නෙ..අනික් මිනිස්සු කරන දෙවල් කල පලියට අපි එයාලගෙ තත්වයට එන්නෙ නැ...
    තමන් තමන් වෙන්න..හැමදාම වගෙ කියන්නෙ ඔය නිකම් ගෙවන කාලය..ඉන්ටෙන්ට් එක වැඩකට ඇති දෙකට යොදවන්න..ඔන්ලයින් ජොබ් එකකට හරි යොමු වෙලා රුපියලක් හරි හම්බකරන්න.....