ඒක තමා මාත් කියන්නෙ..
https://www.elakiri.com/forum/showpost.php?p=23756310&postcount=92
මේකෙ දාල තියෙන කමෙන්ට් බලන්ඩකො ඔයා.. අපිව කොන් වෙනව නැත්තං.. අපි ගමේ ලිං මැඩියොලු![]()
මම දැනුයි එ ටික බැලුවෙ...එක එයාලගෙ කැමැත්ත නෙ අනුරාධ...
ඔනිම කෙනෙක් ට තමන් කැමති විදිහට ජිවත් වෙන්න අයිතිය තියෙනවානේ.....

පොඩ්ඩියේ අම්මා අම්මාමයි තාම
වැරදුනෙ අපි නිසයි ඈ වැරදිද කෝම
බක්මහෙ කොවුල් බින්ජු පුපුරණ දාක
නංගියෙ අම්මගෙන් උඹ ඉල්ලනවද ගේම
තනේ කඩා විසිකර පත්තිනි වී නම්
අනේ හාමතේ අපි මැරිලා එහෙනම්
වනේ පාරන්නේ වන පල විස වී නම්
නගේ දැං යමං පඬි පුර ගිනි තියපන්!
‘සතා’ කියා ඉඳහිටක දි ඇහුනාට
කතා හදන උන් සේරම බෝසත් ද
යකා වැහෙන්නට පෙර උඹෙ අයියාට
කතන්දර එපා! වැඳපන් අම්මාට….
දං කඳ නැතිදාට රංකඳ වී පෙනිලා
ලොකු හාමුදුරුවො අණකර බන පද එව්වා
මුචලින්දගෙ ඇහේ නයි කඳුලක් නැටුවා
අපේ අම්මා බන කතාවක් බුදුගෙයි ලිව්වා
රත්වුන යකඩ ලෝකුරු ගෑණුත් තැලුවා
මත්වුණ බඹරු ඉටිමල් පොකුරෙත් වැහුවා
ඇත්තට ලෝකෙ ගැන උඹ දන්නෙද මොනවා
පත්තිනි සළුවලත් ඇත් තුත්තිරි තිබුණා


මම හරි පොෂ් නේ.. 10-18-2018 10:12 AM තොගේ අප්පා වගේම චිත්තයක් තෝ.
මානසික රෝගියෙකු ගේ අදෝනාව......
යස් පුටා උයා බෙහෙත් ගන්නම ඕනේ.....

මං කියලද හිතන්නෙ..
මාත් ඕනෙනං කපල පෙන්නන්නං![]()
umba kiyana widihe posh kamak apita nam epa
ඉතිං ඒව මං කියනකොට තමා වැරදි නේ..
එයාල කියන කොට හොඳයි..
අපි කියනකොට ඔයාල ෂොක් වෙනව
https://www.elakiri.com/forum/showpost.php?p=23760428&postcount=13
https://www.elakiri.com/forum/showpost.php?p=23760642&postcount=16
https://www.elakiri.com/forum/showpost.php?p=23760650&postcount=17
අනේ මංද ඔයාලත්