Matara Inna aya help me

bandarawithana

Well-known member
  • Oct 2, 2015
    691
    511
    93
    මටත් ලඟදි ඔහොම වැඩක් සෙට් වෙලා මාතරින් ‍රැයක් ඉන්න හෝටලයක් බැලුව. මාතර ගාලු පාර අයිනෙ තැනක බෝඩ් එකක් දැකල කෝල් කරාම මුන් නොවටිනා ගානක් කියනව ඩබල් රූම් එකකට, හරියටම මතක නෑ. නිකන් රු 8000/-ක්ද 10000ක් ද වගේ ගානක්. room only. උන් හැදුවෙ අපෙන් ගාන කපන්න. මාර හොරු ඉන්නෙ. පස්සෙ පොල්හේන බීච් සයිඩ් එකට ගියාම ඕනෙ තරම් හෝටල් තියෙනව. අපිට සෙට් උනා රු.2000/-ට වගේ තැනක්. එතන AC රූම් තියෙනව රු. 4000/-ට වගේ. නම නම් හරියට මතක නෑ.
     
    mastersir

    Well-known member
  • Sep 27, 2015
    1,346
    59
    48
    මටත් ලඟදි ඔහොම වැඩක් සෙට් වෙලා මාතරින් ‍රැයක් ඉන්න හෝටලයක් බැලුව. මාතර ගාලු පාර අයිනෙ තැනක බෝඩ් එකක් දැකල කෝල් කරාම මුන් නොවටිනා ගානක් කියනව ඩබල් රූම් එකකට, හරියටම මතක නෑ. නිකන් රු 8000/-ක්ද 10000ක් ද වගේ ගානක්. room only. උන් හැදුවෙ අපෙන් ගාන කපන්න. මාර හොරු ඉන්නෙ. පස්සෙ පොල්හේන බීච් සයිඩ් එකට ගියාම ඕනෙ තරම් හෝටල් තියෙනව. අපිට සෙට් උනා රු.2000/-ට වගේ තැනක්. එතන AC රූම් තියෙනව රු. 4000/-ට වගේ. නම නම් හරියට මතක නෑ.
    thank you machan
    පුංචි වලව්ව 800ක්.. විජය ගිරි ක්ලාස් කොල්ලෝ කෙල්ලෝ වැඩියෙන්ම යන්නේ ඕවට

    apooo couple nemai ban api