තාමත් කොළඹ ආනන්දේ එහෙම ළමයි උපරිම විනය ගරුකයි. කවුරු කොහොම කිව්වත් ලොකු ඉස්කෝල වගේ තමයි පොඩි ඒවත් කියල, ඒක බොරු. ලොකු ඉස්කෝලෙක ගුරුවරයෙක් කවදාවත් කට්ටි පනින්නේ නෑ. ළමයින්ට කලින් ගෙදර යන්නේ නෑ. ඒත් ගමේ ඉස්කෝලේ ගුරුවරු දහයෙන් අටක් ම අන්තිම බෙල් එක වදිද්දී ඉන්නේ බස් හෝල්ට් එකේ. එහෙම උන්ට ඉතින් දම් රැජින නෙවෙයි දම් රැජිනගේ නංගි හරි කමක් නෑ පෙන්නලා වෙලාව කන්න තියේ නම්.කොළඹත් ඉන්නවා බන් ඔය ටේස්ට් එකට යන උන්.
හැබැයි ඉස්කොලවල් වල පිනාලා ගුරුවරු එව්වාට ඉඩදෙන්නෙ නැහැ ,ඒකයි වෙනස.
මම දැක්කා බන් කොහෙද ඩොටේ ඉස්කෝලෙක පිට්ටනියේ ඔය බස් එක වටේ කරකවනවා.ළමයි කට ඇරන් බලන් ඉන්නවා..
galle patte. nama mathaka na. dote kiyannath ba.
#purplePrincess

walle inna ubala danna dote![]()
dote un walle awama tarr gala kiyanna puluwan un dote da, up country da ema kiyala.

dote un walle awama tarr gala kiyanna puluwan un dote da, up country da ema kiyala.
hari uba ehenam kiyapan man koheda kiyala![]()


දවසක් මීගමුවෙ බ්රවුන්ස් බීච් එකේ සෙට් එකක් නානවා ඩෙනිම් පිටින්. ඩෙනිම් ඇඳන් මිනිස්සු රැල්ල ගහන හරියෙ වැල්ලෙ බුදියන් ඉන්නවා. දැක්ක ගමන් දැනගත්තා නුවර කියල

තාමත් කොළඹ ආනන්දේ එහෙම ළමයි උපරිම විනය ගරුකයි. කවුරු කොහොම කිව්වත් ලොකු ඉස්කෝල වගේ තමයි පොඩි ඒවත් කියල, ඒක බොරු. ලොකු ඉස්කෝලෙක ගුරුවරයෙක් කවදාවත් කට්ටි පනින්නේ නෑ. ළමයින්ට කලින් ගෙදර යන්නේ නෑ. ඒත් ගමේ ඉස්කෝලේ ගුරුවරු දහයෙන් අටක් ම අන්තිම බෙල් එක වදිද්දී ඉන්නේ බස් හෝල්ට් එකේ. එහෙම උන්ට ඉතින් දම් රැජින නෙවෙයි දම් රැජිනගේ නංගි හරි කමක් නෑ පෙන්නලා වෙලාව කන්න තියේ නම්.
mama walle kiyala uba danne komada ban?
uba weligama da?


prashne thamayi ayi polisiya owa allanne natte kiyana ekaගොන් ආතල්
කන පැලෙන හෝන් ගහ ගෙන මිනිස්සුන්ගේ මුනට එන්නේ
තොරණ වගේ ලය්ට් දාගෙන
තොරන් බලන්න යන්න එපා බන් දැන්හැ න්දෑවට පාරට බැහැපන්...
දම් රැජින
කුබියෝ
රටේ නැති නම්