ගූ රැජින

Mawathagama

Well-known member
  • May 5, 2016
    6,986
    3,790
    113
    කොළඹත් ඉන්නවා බන් ඔය ටේස්ට් එකට යන උන්.
    හැබැයි ඉස්කොලවල් වල පිනාලා ගුරුවරු එව්වාට ඉඩදෙන්නෙ නැහැ ,ඒකයි වෙනස.
    තාමත් කොළඹ ආනන්දේ එහෙම ළමයි උපරිම විනය ගරුකයි. කවුරු කොහොම කිව්වත් ලොකු ඉස්කෝල වගේ තමයි පොඩි ඒවත් කියල, ඒක බොරු. ලොකු ඉස්කෝලෙක ගුරුවරයෙක් කවදාවත් කට්ටි පනින්නේ නෑ. ළමයින්ට කලින් ගෙදර යන්නේ නෑ. ඒත් ගමේ ඉස්කෝලේ ගුරුවරු දහයෙන් අටක් ම අන්තිම බෙල් එක වදිද්දී ඉන්නේ බස් හෝල්ට් එකේ. එහෙම උන්ට ඉතින් දම් රැජින නෙවෙයි දම් රැජිනගේ නංගි හරි කමක් නෑ පෙන්නලා වෙලාව කන්න තියේ නම්.
     
    • Like
    Reactions: SpartacusSL

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලොල් බස් එකකට රන්ඩු වෙනව- ඔක්කොමටම තියෙන්නෙ එකම මානසික මට්ටම..
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,495
    22,156
    113
    Gotland
    :rofl::rofl::rofl::rofl:මම දැක්කා බන් කොහෙද ඩොටේ ඉස්කෝලෙක පිට්ටනියේ ඔය බස් එක වටේ කරකවනවා.ළමයි කට ඇරන් බලන් ඉන්නවා..

    galle patte. nama mathaka na. dote kiyannath ba.

    #purplePrincess
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,933
    35,868
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ගොන් ආතල්
    කන පැලෙන හෝන් ගහ ගෙන මිනිස්සුන්ගේ මුනට එන්නේ
    තොරණ වගේ ලය්ට් දාගෙන
    තොරන් බලන්න යන්න එපා බන් දැන්හැ න්දෑවට පාරට බැහැපන්...

    දම් රැජින
    කුබියෝ
    රටේ නැති නම්
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    dote un walle awama tarr gala kiyanna puluwan un dote da, up country da ema kiyala.

    දවසක් මීගමුවෙ බ්‍රවුන්ස් බීච් එකේ සෙට් එකක් නානවා ඩෙනිම් පිටින්. ඩෙනිම් ඇඳන් මිනිස්සු රැල්ල ගහන හරියෙ වැල්ලෙ බුදියන් ඉන්නවා. දැක්ක ගමන් දැනගත්තා නුවර කියල
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,495
    22,156
    113
    Gotland
    දවසක් මීගමුවෙ බ්‍රවුන්ස් බීච් එකේ සෙට් එකක් නානවා ඩෙනිම් පිටින්. ඩෙනිම් ඇඳන් මිනිස්සු රැල්ල ගහන හරියෙ වැල්ලෙ බුදියන් ඉන්නවා. දැක්ක ගමන් දැනගත්තා නුවර කියල

    :rofl:
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    තාමත් කොළඹ ආනන්දේ එහෙම ළමයි උපරිම විනය ගරුකයි. කවුරු කොහොම කිව්වත් ලොකු ඉස්කෝල වගේ තමයි පොඩි ඒවත් කියල, ඒක බොරු. ලොකු ඉස්කෝලෙක ගුරුවරයෙක් කවදාවත් කට්ටි පනින්නේ නෑ. ළමයින්ට කලින් ගෙදර යන්නේ නෑ. ඒත් ගමේ ඉස්කෝලේ ගුරුවරු දහයෙන් අටක් ම අන්තිම බෙල් එක වදිද්දී ඉන්නේ බස් හෝල්ට් එකේ. එහෙම උන්ට ඉතින් දම් රැජින නෙවෙයි දම් රැජිනගේ නංගි හරි කමක් නෑ පෙන්නලා වෙලාව කන්න තියේ නම්.

    ආනන්දෙ නම් තනිකර මිල්ටරි ක්‍රමෙ තියෙන්නෙ.
    කොන්ඩෙ කපන්න ඔනි ලිමිට් එකක් තියෙනවා.
    සපත්තු වල දාන්න ඔනි ඩිසයින් එකක් තියෙනවා .
    මන් හිතන්න්නෙ නාලන්ද විසාකා ගොඩාක් එව්වායෙ ඔය විදියට තියෙනවා.
    ගුරුවරුන්ගෙ අතෙ තමා බන් තියෙන්නෙ කොයි දෙත්. ළමයි කියන්නෙ ළමයින්ටනෙ . කවුරුත් ආතල් මානසිකත්වෙ ඉන්නෙ. ගුරුවරු තමා පාලනය කරන්න ඔනි.
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,986
    3,790
    113
    ගොන් ආතල්
    කන පැලෙන හෝන් ගහ ගෙන මිනිස්සුන්ගේ මුනට එන්නේ
    තොරණ වගේ ලය්ට් දාගෙන
    තොරන් බලන්න යන්න එපා බන් දැන්හැ න්දෑවට පාරට බැහැපන්...

    දම් රැජින
    කුබියෝ
    රටේ නැති නම්
    prashne thamayi ayi polisiya owa allanne natte kiyana eka