දැන් මාසෙකට විතර කලින් මම ගල්කිස්සෙ සෙන් තෝමස් එකට ගියා යාලුවෙක් හම්බ වෙන්න. සබ් වෝඩන් එනවා දැක්ක විතරයි හිටපු ගුරුවරු ටිකත් නිශ්ශබ්ද උනා. අන්න එහෙමයි ඉස්කෝලේ ඇතුලේ විනය තියන් ඉන්නේ. ගමේ ඉස්කෝල වල ගුරුවරු තමයි ඉස්සෙල්ලම ට්‍රයි කරන්නේ පන්තිය මග අරින්න. ඔය ඉස්කෝල වල ප්‍රින්සිපල් ගමට බයයි. ළමයින්ට බයයි. යන්තම් ඇතොත් අම්මල තාත්තල එනවා උගන්නන්න.ආනන්දෙ නම් තනිකර මිල්ටරි ක්‍රමෙ තියෙන්නෙ.
කොන්ඩෙ කපන්න ඔනි ලිමිට් එකක් තියෙනවා.
සපත්තු වල දාන්න ඔනි ඩිසයින් එකක් තියෙනවා .
මන් හිතන්න්නෙ නාලන්ද විසාකා ගොඩාක් එව්වායෙ ඔය විදියට තියෙනවා.
ගුරුවරුන්ගෙ අතෙ තමා බන් තියෙන්නෙ කොයි දෙත්. ළමයි කියන්නෙ ළමයින්ටනෙ . කවුරුත් ආතල් මානසිකත්වෙ ඉන්නෙ. ගුරුවරු තමා පාලනය කරන්න ඔනි.
අර කිව්වා වගේ ගුරුවරු අතේ තමයි වැඩේ තියෙන්නේ. නමුත් ඉස්කෝල වලත් පොලිටික්ස් තියනවා නේ. ළමයි හුරතල් කරලා ජනප්‍රිය වෙන ගුරෙක් දෙන්නෙක් ඉන්නවා. ලවු වලට සපෝට් එක දීල ජනප්‍රිය වෙන ගුරෙක් දෙන්නෙක් ඉන්නවා. ඉතින් වැඩ කරන එකෙකුටත් කරන්න විදිහක් නෑ.







