the meme thread - Part 2

inspiron

Well-known member
  • May 27, 2014
    24,958
    17,591
    113
    Nowhere
    44445363_2229879460627815_8407478295297261568_n.jpg
     

    hzr27

    Well-known member
  • Jan 28, 2011
    1,333
    331
    83
    ගිය සතියේ ලක්ෂ්පතියට ආපු කෙල්ලෙක්
    medical යන්න බලාගෙන ඉන්න කෙල්ලෙක්

    චන්දන අහනවා ඇයි වෛද්‍යවරියක් වෙන්න බලාපොරොත්තු වෙන්නේ කියලා
    මේකි කියපි දොස්තරලට හම්බවෙන කාර් පර්මිට් එකෙන් අඩුවට වාහනක් ගන්න පුළුවන්නේ කියලා

    අපිට ඕනේ මේ වගේ එවුන් තමයි. බොක්කෙන්ම ඇත්ත කතා කරනවා. මෙතන ලෙඩ්ඩුන්ට සේවයක් කරන්න ඕනේ වගේ බයිලා කියන එවුන් තමයි ගහල පන්නන්න ඕනේ :yes:
     
    • Like
    Reactions: inspiron

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,841
    28,728
    113
    අපිට ඕනේ මේ වගේ එවුන් තමයි. බොක්කෙන්ම ඇත්ත කතා කරනවා. මෙතන ලෙඩ්ඩුන්ට සේවයක් කරන්න ඕනේ වගේ බයිලා කියන එවුන් තමයි ගහල පන්නන්න ඕනේ :yes:

    Ehema hithela doctors la wena kattiya one na neda..