ගිය සතියේ ලක්ෂ්පතියට ආපු කෙල්ලෙක්
medical යන්න බලාගෙන ඉන්න කෙල්ලෙක්
චන්දන අහනවා ඇයි වෛද්‍යවරියක් වෙන්න බලාපොරොත්තු වෙන්නේ කියලා
මේකි කියපි දොස්තරලට හම්බවෙන කාර් පර්මිට් එකෙන් අඩුවට වාහනක් ගන්න පුළුවන්නේ කියලා

අපිට ඕනේ මේ වගේ එවුන් තමයි. බොක්කෙන්ම ඇත්ත කතා කරනවා. මෙතන ලෙඩ්ඩුන්ට සේවයක් කරන්න ඕනේ වගේ බයිලා කියන එවුන් තමයි ගහල පන්නන්න ඕනේ![]()