ඕකත් අර රට ඉන්න උන් කියන එක වගේ නෙ බන් වැඩක් නෑ ජොබ් නෑ ඉතුරුවක් නෑ ඒත් ආපහු එන්නෙත් නෑ...
උබ අහු වෙයන්කෝ අරිනවා *කෙ ..

ඕකත් අර රට ඉන්න උන් කියන එක වගේ නෙ බන් වැඩක් නෑ ජොබ් නෑ ඉතුරුවක් නෑ ඒත් ආපහු එන්නෙත් නෑ...

pickme එකේ එකෙක් වෙන්න ඇති. ගෑනිගේ පෙට්ටිය කඩාගන්න බැරි වුනා. අන්තිමට උබත් උබර් දුවන්න ගත්ත. ගෑනි ගොනා උනා.. උබ අසාර්ථකයි ashenchanakaඋබට බැහැ

මේකයි සීන් එක 2015 මෙක පටන් ගත්තු අලුත හොඳට ගෙවීම් කරා. මුල් දවස් වල ට්‍රිප් එකක් ආවත් නාවත් online ඉන්න පැයටත් රුපියල් 400 ක් ගෙව්ව. ඒකාලේ uber හම්බකරලා කාර් ගත්තු අයත් හිටියා. 2016 මම මේකට එනකොට තිබුණේ
* දවසට රුපියල් දෙදහක් හම්බකලොත් රුපියල් තුන්දාහක් ගෙවනවා. 3700ක් හම්බකලොත් පන්දාහක් ගෙවනවා. ඒ වගේ 7500ක් හම්බකලොත් දවසට පහළොස් දහසක් ගෙව්ව. මේ කාලයේදී ලංකාවේ ඕන තැනක ට්‍රිප් යන්න හැකියාව තිබුණා ඒත් අපේ අයියලා හොර account හදාගෙන මාතර යන හයිවේ බස් වල ෆෝන් එක යවල හොරට හම්බ කරන්න ගත්තා මේක මාට්ටු una ගමන් ට්‍රිප් යන්න පුළුවන් සීමාවක් දැම්මා උඩින් මීගමුව යටින් පානදුර රට මැද්දෙන් හයිවේ එක ඔන්න ඔය border අතර විතරයි ට්‍රිප් තියෙන්නේ.
* මීට අමතරව ඒ දවස් වල rider ගෙන් කිලෝමීටරයට තිහක් අයකරගෙන අපිට හැට පහක් ගෙව්ව.
2017 මුල් කාර්තුව වෙනකොට මේ බයිලා ඔක්කොම ටික නවත්තලා සතියට trip ගානක් දීල ඒක complete කරොත් ගානක් දෙන විදිහට system එකක් ආවා
මේ වෙනකොට මුල්කාලයේ හම්බකරපු හුඟක් ඩ්‍රයිවර්ස්ලා අයින් වෙලා තිබුණේ. ඒත් අපි වගේ parttime කරන එවුන් වැඩේ අල්ලගෙන ගියා මොකද වැඩට යනකොට එනකොට ට්‍රිප් එකක් ගියාම පාඩුවක් වෙන්නේ නෑනේ. හැබැයි full time කරන එවුන් fuck වෙලා තිබුණේ.
දැනට ubar එකේ තියෙන තත්වය මේකයි සතියට මුන් trip ගානක් complete කරන්න දෙනවා මුලදී දහඅටත් 36 45 54 60 70 90 108 ඔන්න ඔය වගේ අපි සති දෙක තුනක් 18 දිව්වොත් ඊළඟ සතියේ 18 එක නවත්තලා 36 දෙනවා ඔය වගේ 36 දිව්වොත් ඒක නවත්තලා 54 දෙනවා ඉතින් අපිට අන්තිමට promotion එක ගන්න අමාරු ගානක් තමයි මුන් ටාගට් එකට දෙන්නේ.
මට ගිය සතියේ තිබුණෙත් 36ක ටාගට් එකක් ඒකට මට 5100 දුන්නා. මම ගියපු ට්‍රිප් 36 ට uber එකෙන් මගෙන් ගත්තු 25% මම නිකමට එකතු කරලා බැලුවා එතන උන්ට මම දීපු ගාන තිබුනා රුපියල් 4080 බලන් යනකොට මුන් මට වැඩිපුර දීලා තියෙන්නේ රුපියල් දාහක් විතරයි.
Uber දුවන කොට ප්‍රශ්න ගොඩක් තියෙනවා ඒව මුන්ට කිව්වට තඹ සතේකට ගණන් ගන්නේ නෑ wenada ට්‍රිප් එකක් පටන් අරගෙන ඉවර වෙනකම්ම දක්වා යන වෙලාවට විනාඩියට රුපියල් හතර ගානේ ගෙව්වා දැන් එහෙම ගෙවීමක් කරන්නේ නෑ උඹල දන්නවනේ මරදානේ ඉඳලා දෙමටගොඩට හවස ට්‍රිප් එකක් සෙට් උනොත් කිලෝමීටර් තුනක් වගේ වුණාට පැයකට වඩා යනවා එතෙන්ට යන්න ඒ උනාට හම්බවෙන්නේ රුපියල් 100ක් 150ක් වගේ ගානක් සර්ච් නැතිවුනොත්. මේ වගේ වෙලාවට පට්ට පාඩුයි.
දැන් ගෙවීම් කරන්නේ rider ගන්න යනකොට ඉන්න waiting time එකට විතරයි. මෙතනත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා සමහර riders ල උන් ඉන්න ලොකේෂන් එක දාන්න එක තැනක් කෝල් කරාම අපිට ඉන්න කියන්නේ වෙන තැනක ඒ වෙලාවට කොච්චර වෙලා විනාඩි දහයක් පහළොවක් rider ena කම් හිටියත් වැඩක් නෑ අපිට ගෙවීම් නෑ.
තව upfront fair කියලා සීන් එකකුත් තියෙනවා මේවා බොහෝ දුරට ක්‍රෙඩිට් කාඩ් වලට එන්නේ ට්‍රිප් එකේ fair එක ට්‍රිප් එක පටන් ගන්නකොටම decide කරලා ඉවරයි ඊට අමතරව කිලෝමීටරයක් දෙකක් ගියාට අපිට ගානක් එකතු වෙන්නෙ නෑ.
හොදම සීන් එක ට්‍රිප් එක අතරතුර waiting time නැති නිසා සමහර උන් stop point දාන්නෙ නැතුව මල්ලී පොඩ්ඩක් ඔන්න ඔතන නවත්තන්න විනාඩියෙන් එනවයි කියලා යනවා එන්න විනාඩි පහක් දහයක් පහුවෙලා කාට කියන්නද uber call center එකේ ඉන්නේ මුස්ලිම් එවුන් අපි කියන ඒවා තඹ දොයිතුවකට ගණන් ගන්න මට මතකයි ෆස්ලි කියල එකෙක් ඉන්නවා ඌ මෙලෝම රහක් නෑ.
හැබැයි මේ මොන දේ උනත් මම තාම uber කරනවා මොකද මම හැමදාම කාරක යනකොට එනකොට distination දාගෙන එන නිසා. පාඩු නෑ ඒත් ලොකු ලාබයක් නෑ ඩ්‍රයිවර්ස්ලා දාලා කරොත් නම් කොහොමත් ලාභයක් ගන්න බෑ. මගේ ආදායම සතියකට දහදාහේ ඉදලා විසිදාහ දක්වා තියෙනවා හැබැයි මේ පෙට්‍රලුත් ඇතුළත්ව පෙට්‍රල් වලට පන් හය දාහක් අඩු කරන්න වෙනවා indala hitala තිස් දාහා හම්බකරපු සති තිබුණේ.
කතාව කියනකොට පොඩ්ඩක් දික් වුණා ඒත් මේකෙන් මම දන්න ඇත්තම තමයි මේ ලියලා තියෙන්නේ.
ලීස් එක කවර් කරන් තමන්ට පඩියක් ගන්නවනම් ෆුල්ටයිම් දුවන්න වෙනවා. .
35ට දුවන එක පාඩුයි ඒකෙනුත් 25% දුන්නම කිලෝමීටරයට 26.25 ලැබෙන්නේ. .
කිලෝමීටරයකට තෙල් වලට 10ක් අයින් කරන්න ඕනා එතකොට 16.25. .
ඒකෙනුත් වාහනේ නඩත්තුවටයි, හයර්ස් නැතුව යන කිලෝමීටර් ගානටයි, ඉන්ශුවරන්ස් එකටයි ගානක් අයින් කරන්න වෙනවා. .
පාරෙම තමයි ජීවිතේ. . ශුද්දලාබේ ලක්ශයක් හොයන්න නම් කිලොමීටර් 6000ක් වත් දුවන්න ඕනා. . ප්‍රමෝශන් වැටුනම 1.20ක් වගේ වෙයි. .
ගොඩක් වාහන වෙන ජොබ් එකක් කරන ගමන් පාර්ට් ටයිම් දුවනවා ලීස් එක කවර් කරගන්න. .
ටුවරිසම් කරන අය ටුවර්ස් නැති කාල වලදි ඌබර් දුවනවා. .
ඌබර් දුවන එකෙක් ටුවරිසම් පැත්ත අල්ලගන්න එක තමයි කල යුත්තේ. .
මුලින් අමාරුයි. . ඒත් පස්සේ හොදට හෙව්වැකි. . ෆොරිනර්ස්ලව කඩවලට දැම්මම කමිශන් හම්බවෙනවා. . ගොඩක් හොටෙල්ස් වල ඩ්‍රයිවර්ට ෆ්‍රී නවාතැන්, කෑමබීම, කමිශන්. .
හොද රේට් එකකට හයාර් එක යන්නත් පුලුවන්. . නයිට්ස් ඉන්නවනම් ඒවලට ගානක් ඇඩ් කරන්නත් පුලුවන්. .
මම මාස 3ක් වගේ ඌබර් දිව්වේ. . ලෝන් එකක පොඩි කේස් එකක් වෙලා වාහනේ දුන්නා. . ජේ ස්ටයිල් එකක් තිබුනේ. .
මගේ පරන කමෙන්ට්ස් හොයාගන්න බැරිවුන නිසා ආයේ කියනම්. .
මේකටනම් සම්පූර්නෙන්ම එකගයි. .
සමහරක් අහනවා ඇයි පාඩුනම් දිව්වේ කියලා. . ඒකට හේතුව ලීස් දාලා වාහන ගන්න එක. . වාහනයක් ගත්ත කියහන්කෝ අවුරුදු 5කට ලීස් එකක් දාලා. . ලීස් එකෙන් ගන්නේ ලක්ශ 25 නම් ලීස් එක සම්පුර්නෙන්ම ගෙවලා ඉවර වෙද්දි ලක්ශ 36ක් විතර වෙනවා. . ඕක කලින් ගෙවන්න හැදුවත් ලක්ශ 36ම දෙන්න වෙනවා. . අවුරුද්දක් ලීස් එක ගෙවනකන් වෙන කෙනෙක්ගේ නමට පවරන්නත් බෑ. . ඉතින් සුරන්ගනා කතා වලට අහුවෙලා ලීස් දාලා වාහන අරගත්ත එකා සදා අනාතයි ඌට හයර් දුවන්නම වෙනවා. .
ඉතින් ඌ අඩ අඩ හයර් දුවනවා. . ඔය කමෙන්ට් එක දාන්න ඇත්තෙත් එහෙම දුවපු එකෙක් වෙන්න ඕනා. .
පරන ඇල්ටො කට්ටක් සල්ලි වලටම අරන් ඌබර් දිව්වනම් ලාබයක් තියෙනවා. . පාට් ටයිම් කරන්න හොදයි. .
අලුතෙන් ඌබර් දුවන්න හිතන් ඉන්න කෙනෙක්ට කියන්න තියෙන්නේ ටුවරිසම් පැත්තට යන්න කියලා. . කොලඹ වාහනයක් ටැක්සි දුවනවා කියන්නේ එපාමවෙන වැඩක්. .
ගොඩක් මිනිස්සු තමන්ගේ වාහනේ ගෙදර තියන් ඌබර් එකක් දාන් යනවා ලාබනිසා මමත් එහෙමයි. . ඌබර් එකෙන්මයි යන්නේ. .
උබර් දුවනවනම් පරන වාහනයක් අඩුවට අරන් දාලා දුවපල්ලා. . ගාන එක්ක බැලුවම ත්‍රීවීල් වල හයර් කරන මිනිස්සු ඔයිට වඩා හොයනවා. . කරගන්න කිසිම දෙයක් නැත්තන් විතරක් ඌබර් පලයල්ලා. .

මන් බැලුවේ පාට්ටයිම් රෑට දුවන්න. අවුල්ද වැඩේ.. ?
උබ කියන දේ ඇත්ත වෙන්න ඇති. හැබැයි පාරිභෝගිකයාගේ පැත්තෙන් බැලුවොත් උබර් කියන්නේ ඉතාම සාධාරණ කොම්පැනි එකක්. ඒ නිසා එකේ හයර් යන්න ඕනි පුළුවන් හැම වෙලේම.
අනික පරන ඇල්ටෝ වල යන්න නං උබර් ගන්න ඕනිද, බජට් ටැක්සි ගත්තා නං හරිනේ.
අඩන්න එපා.ඌබර් එකෙන් උබලගෙ ලීස් ගෙවන්නෙ නෑ.උබල වගේ මිනිස්සුන්ගෙ හූරා කන එවුන් අඩු වුනා uber,pick me ආවට පස්සෙ.ලොකු ගානක් ලීස් කරල wagon R,Aqua ගත්ත අනාතයො ටික තමයි අඩනව ඇත්තෙ.Tourism දාපන් වාහනේ ඔයිට වඩා හොයාගන්න පුලුවන්මේ මෙතන ඌබර් එකට හොද කියන අයට දෙයක් කියන්නම්. .
ඌබර් ඔච්චර හොදනම් උබලත් වාහන අරන් ඌබර් දුවපල්ලකෝ. .
ලුනු රස දන්නේ ලුනු කෑව එකා විතරයි. . ඌබර් දුවනවා කියන්නේ මෙලෝ රහක් නැති වැඩක්. .
ඔය කියන තරන් හොදයක් තිබ්බනම් මම මාස 3න් අයින් වෙන්නේ නෑ බන්. . මමත් වාහන දෙක තුනක් ඩ්‍රයිවර්ස්ලත් එක්ක ඌබර් දාන්න හිතන් වැඩේ ගැන අත්දැකීමෙන්ම දැනගන්න ඕන නිසයි ඌබර් දිව්වේ. .
ත්‍රීවිල් එක කිලෝමීටරේට 40ක් 50ක් ගන්නවා. . ත්‍රීවීල් එකේ වටිනාකම වගේ 5 ගුනයක් වටින වාහනයක් කිලෝමීටරේට 35ක් අරන් හයර් යද්දි ඒකෙනුත් 25% අඩුවෙන් ලැබෙද්දි හොදයි කියනවනම් ඌ මී හරකෙක් වෙන්න ඕනා. . හයර් එක ගන්න යන දුරයි, හයර් එකකින් පස්සේ ගන්න යන දුරයි, තෙල් කිරිල්ලයි බැලුවම අතින්කාලා හරක් බැලිල්ලක් විතරයි. . ට්‍රැෆික් එකේ කිලෝමීටරයක් යන්න විනාඩි 45 යන අවස්තා ඕනතරම් තියෙනවා. .
ඌබර් වල හයර් යන එක රයිඩර්ට ගොඩක් ලාබයි මමත් ඌබර් එකේ යන්නේ. . ඉස්සර ත්‍රීවීල් එකේ 600ක් ගත්ත තැනට දැන් ඌබර් එකේ 350ට යනවා. .
මමනම් කියන්නේ ඌබර් දුවන ඩ්‍රයිවර්ස්ලට සාදාරනයක් වෙන්න ඕනා කියලා. . ඩ්‍රයිවර් කෙනෙක් විදියටත් රයිඩර් කෙනෙක් විදියටත් අත්දැකීමෙන් දන්න නිසයි කිව්වේ. .
පාරිබෝගිකයටනම් උපරිම සාදාරනයි. .
බජට් ටැක්සි එකේ අවම ගාස්තුවයි කිලෝමීටරයකට ගානයි දන්නවද? ඌබර් එකට වඩා අඩුයිද? එතකොට වේටින්ග් නැද්ද?
මට මතක විදියට මම ඌබර් එකේ වැගන් ආර් 350ට ගිය හයර් එක බජට් ටැක්සි එකක නැනෝ යද්දි 600ක් ගියා. .
Apo oya fb group ekata gihin balapanko. Ballonta wage customers lata baninne. Mata nam yannath epa una. Oya fb eka balapu dawase idala mama wadiya kata karanneth na uber driversla ekka. Issara nam kohomada kiyala ahanawa