Uber හෙල්ප්

samantest12345

Junior member
  • Aug 3, 2017
    77
    18
    8
    Yesterday yaluwek katha karala thibba hire insurance ona naha kiyala thibba.. danna kalin hotline katha karala balanna. Target gahanna try kaloth wade labailu

    ටාගට් කවර් කලොත් යම් ලාභයක් ලබන්න පුලුවන්. (වාහනේ ලීස් එකක් තිබුනොත් ඒකත් නෑ.) ඒත් මෙයා අහන්නෙ පාට් ටයිම් දුවන එක ගැනනෙ. පාට් ටයිම් දුවල ටාගට් කවර් කරන්න බෑනෙ.
     
    erankuma

    Junior member
  • Jan 4, 2014
    233
    23
    18
    මේකයි සීන් එක 2015 මෙක පටන් ගත්තු අලුත හොඳට ගෙවීම් කරා. මුල් දවස් වල ට්‍රිප් එකක් ආවත් නාවත් online ඉන්න පැයටත් රුපියල් 400 ක් ගෙව්ව. ඒකාලේ uber හම්බකරලා  කාර් ගත්තු අයත් හිටියා. 2016 මම මේකට එනකොට තිබුණේ
              * දවසට රුපියල් දෙදහක් හම්බකලොත් රුපියල් තුන්දාහක් ගෙවනවා. 3700ක් හම්බකලොත් පන්දාහක් ගෙවනවා. ඒ වගේ 7500ක් හම්බකලොත් දවසට පහළොස් දහසක් ගෙව්ව. මේ කාලයේදී ලංකාවේ ඕන තැනක ට්‍රිප් යන්න හැකියාව තිබුණා ඒත් අපේ අයියලා හොර account හදාගෙන මාතර යන හයිවේ බස් වල ෆෝන් එක යවල හොරට හම්බ කරන්න ගත්තා මේක මාට්ටු una ගමන් ට්‍රිප් යන්න පුළුවන් සීමාවක් දැම්මා උඩින් මීගමුව යටින් පානදුර රට මැද්දෙන් හයිවේ එක ඔන්න ඔය border අතර විතරයි ට්‍රිප් තියෙන්නේ.

           * මීට අමතරව ඒ දවස් වල rider ගෙන් කිලෝමීටරයට තිහක් අයකරගෙන අපිට හැට පහක් ගෙව්ව.

    2017 මුල් කාර්තුව වෙනකොට මේ බයිලා ඔක්කොම ටික නවත්තලා සතියට trip ගානක් දීල ඒක complete කරොත් ගානක් දෙන විදිහට system එකක් ආවා

    මේ වෙනකොට මුල්කාලයේ හම්බකරපු හුඟක් ඩ්‍රයිවර්ස්ලා  අයින් වෙලා තිබුණේ. ඒත් අපි වගේ parttime කරන එවුන් වැඩේ අල්ලගෙන ගියා මොකද වැඩට යනකොට එනකොට ට්‍රිප් එකක් ගියාම පාඩුවක් වෙන්නේ නෑනේ. හැබැයි full time කරන එවුන් fuck වෙලා තිබුණේ.

    දැනට ubar එකේ තියෙන තත්වය මේකයි සතියට මුන් trip ගානක් complete කරන්න දෙනවා මුලදී දහඅටත් 36 45 54 60 70 90 108 ඔන්න ඔය වගේ අපි සති දෙක තුනක් 18 දිව්වොත් ඊළඟ සතියේ 18 එක නවත්තලා 36 දෙනවා ඔය වගේ 36 දිව්වොත් ඒක නවත්තලා 54 දෙනවා ඉතින් අපිට අන්තිමට promotion එක ගන්න අමාරු ගානක් තමයි මුන් ටාගට් එකට දෙන්නේ.

    මට ගිය සතියේ තිබුණෙත් 36ක ටාගට් එකක් ඒකට මට 5100 දුන්නා. මම ගියපු ට්‍රිප් 36 ට uber එකෙන් මගෙන් ගත්තු 25% මම නිකමට එකතු කරලා බැලුවා එතන උන්ට මම දීපු ගාන තිබුනා රුපියල් 4080 බලන් යනකොට මුන් මට  වැඩිපුර දීලා තියෙන්නේ රුපියල් දාහක් විතරයි.

    Uber දුවන කොට ප්‍රශ්න ගොඩක් තියෙනවා ඒව මුන්ට කිව්වට තඹ සතේකට ගණන් ගන්නේ නෑ wenada ට්‍රිප් එකක් පටන් අරගෙන ඉවර වෙනකම්ම දක්වා යන වෙලාවට විනාඩියට රුපියල් හතර ගානේ ගෙව්වා දැන් එහෙම ගෙවීමක් කරන්නේ නෑ උඹල දන්නවනේ මරදානේ ඉඳලා දෙමටගොඩට හවස ට්‍රිප් එකක් සෙට් උනොත් කිලෝමීටර් තුනක් වගේ වුණාට පැයකට වඩා යනවා එතෙන්ට යන්න ඒ උනාට හම්බවෙන්නේ රුපියල් 100ක් 150ක් වගේ ගානක් සර්ච් නැතිවුනොත්. මේ වගේ වෙලාවට පට්ට පාඩුයි.

    දැන් ගෙවීම් කරන්නේ rider ගන්න යනකොට ඉන්න waiting time එකට විතරයි. මෙතනත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා සමහර riders ල උන් ඉන්න ලොකේෂන් එක දාන්න එක තැනක් කෝල් කරාම අපිට ඉන්න කියන්නේ වෙන තැනක ඒ වෙලාවට කොච්චර වෙලා විනාඩි දහයක් පහළොවක් rider ena කම් හිටියත් වැඩක් නෑ අපිට ගෙවීම් නෑ.

    තව upfront fair කියලා සීන් එකකුත් තියෙනවා මේවා බොහෝ දුරට ක්‍රෙඩිට් කාඩ් වලට එන්නේ ට්‍රිප් එකේ fair එක ට්‍රිප් එක පටන් ගන්නකොටම decide කරලා ඉවරයි ඊට අමතරව කිලෝමීටරයක් දෙකක් ගියාට අපිට ගානක් එකතු වෙන්නෙ නෑ.

    හොදම සීන් එක ට්‍රිප් එක අතරතුර waiting time නැති නිසා සමහර උන් stop point දාන්නෙ නැතුව මල්ලී පොඩ්ඩක් ඔන්න ඔතන නවත්තන්න විනාඩියෙන් එනවයි කියලා යනවා එන්න විනාඩි පහක් දහයක් පහුවෙලා කාට කියන්නද uber call center එකේ ඉන්නේ මුස්ලිම් එවුන් අපි කියන ඒවා තඹ දොයිතුවකට ගණන් ගන්න මට මතකයි ෆස්ලි කියල එකෙක් ඉන්නවා ඌ මෙලෝම රහක් නෑ.

    හැබැයි මේ මොන දේ උනත් මම තාම uber කරනවා මොකද මම හැමදාම කාරක යනකොට එනකොට distination දාගෙන එන නිසා. පාඩු නෑ ඒත් ලොකු ලාබයක් නෑ ඩ්‍රයිවර්ස්ලා දාලා කරොත් නම් කොහොමත් ලාභයක් ගන්න බෑ. මගේ ආදායම සතියකට දහදාහේ ඉදලා විසිදාහ දක්වා තියෙනවා හැබැයි මේ පෙට්‍රලුත් ඇතුළත්ව පෙට්‍රල් වලට පන් හය දාහක් අඩු කරන්න වෙනවා indala hitala තිස් දාහා හම්බකරපු සති තිබුණේ.

    කතාව කියනකොට පොඩ්ඩක් දික් වුණා ඒත් මේකෙන් මම දන්න ඇත්තම තමයි මේ ලියලා තියෙන්නේ.
     
    • Like
    Reactions: conzy

    aajith123

    Junior member
  • May 21, 2010
    63
    17

    සෑහෙන්න වැදගත් මචෝ
     
    aajith123

    Junior member
  • May 21, 2010
    63
    17
    8
    මන් උබර් ඇප්ලයි කරා...එත් හයර් ඉන්සුවරන්ස් නැති නිසා රිජෙක් වෙලා..:no:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,233
    1
    4,023
    113
    Moratuwa
    මචන්ලා මම වාහනේ උබර් දාන්න ඉන්නෙ, මට දැන ගන්න ඔනි එක හොදයිද කියලා? අව්ලක්මත් නෑ. .

    මට වාහනේ සෙනසුරදා ඉරිදා විතරයි දුවන්න දාන්න පුලුවන්..එහෙම පුලුවන් නේද? පුලුවන්. .

    ගේවීම් කොහොමද? උබර් එකට අපි යන හයර් වලින් ගෙවන්න ඔනිද? කිලෝමීටරයට ඌබර් සිප් 35, ගෝ 42, ප්‍රිමියර් 50. . එයින් 25% උබර් එක ගන්නවා. .

    හොදට හයර් සෙට් වෙනවද? හයර්ස් සෙට් වෙනවා, ට්‍රැෆික් සෙට් වෙන එක තමා අව්ල. .

    අනිත් එක පොලිස් රිපොට් දෙන්න ඔනිද උන්ට? නෑ. .

    මන් මෙ දවස් වල ලොකු ආර්තික අවපාතෙක ඉන්නෙ මචන්ලා...හයර් දුවල හරි කියක් හරි හොයා ගන්න බැලුවෙ. :(

    මේක බලපන්. . ඔතන විස්තර තියෙනවා. .

    http://www.elakiri.com/forum/showthread.php?p=23230987
     
    Last edited:

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,233
    1
    4,023
    113
    Moratuwa
    මේකයි සීන් එක 2015 මෙක පටන් ගත්තු අලුත හොඳට ගෙවීම් කරා. මුල් දවස් වල ට්‍රිප් එකක් ආවත් නාවත් online ඉන්න පැයටත් රුපියල් 400 ක් ගෙව්ව. ඒකාලේ uber හම්බකරලා කාර් ගත්තු අයත් හිටියා. 2016 මම මේකට එනකොට තිබුණේ
    * දවසට රුපියල් දෙදහක් හම්බකලොත් රුපියල් තුන්දාහක් ගෙවනවා. 3700ක් හම්බකලොත් පන්දාහක් ගෙවනවා. ඒ වගේ 7500ක් හම්බකලොත් දවසට පහළොස් දහසක් ගෙව්ව. මේ කාලයේදී ලංකාවේ ඕන තැනක ට්‍රිප් යන්න හැකියාව තිබුණා ඒත් අපේ අයියලා හොර account හදාගෙන මාතර යන හයිවේ බස් වල ෆෝන් එක යවල හොරට හම්බ කරන්න ගත්තා මේක මාට්ටු una ගමන් ට්‍රිප් යන්න පුළුවන් සීමාවක් දැම්මා උඩින් මීගමුව යටින් පානදුර රට මැද්දෙන් හයිවේ එක ඔන්න ඔය border අතර විතරයි ට්‍රිප් තියෙන්නේ.

    * මීට අමතරව ඒ දවස් වල rider ගෙන් කිලෝමීටරයට තිහක් අයකරගෙන අපිට හැට පහක් ගෙව්ව.

    2017 මුල් කාර්තුව වෙනකොට මේ බයිලා ඔක්කොම ටික නවත්තලා සතියට trip ගානක් දීල ඒක complete කරොත් ගානක් දෙන විදිහට system එකක් ආවා

    මේ වෙනකොට මුල්කාලයේ හම්බකරපු හුඟක් ඩ්‍රයිවර්ස්ලා අයින් වෙලා තිබුණේ. ඒත් අපි වගේ parttime කරන එවුන් වැඩේ අල්ලගෙන ගියා මොකද වැඩට යනකොට එනකොට ට්‍රිප් එකක් ගියාම පාඩුවක් වෙන්නේ නෑනේ. හැබැයි full time කරන එවුන් fuck වෙලා තිබුණේ.

    දැනට ubar එකේ තියෙන තත්වය මේකයි සතියට මුන් trip ගානක් complete කරන්න දෙනවා මුලදී දහඅටත් 36 45 54 60 70 90 108 ඔන්න ඔය වගේ අපි සති දෙක තුනක් 18 දිව්වොත් ඊළඟ සතියේ 18 එක නවත්තලා 36 දෙනවා ඔය වගේ 36 දිව්වොත් ඒක නවත්තලා 54 දෙනවා ඉතින් අපිට අන්තිමට promotion එක ගන්න අමාරු ගානක් තමයි මුන් ටාගට් එකට දෙන්නේ.

    මට ගිය සතියේ තිබුණෙත් 36ක ටාගට් එකක් ඒකට මට 5100 දුන්නා. මම ගියපු ට්‍රිප් 36 ට uber එකෙන් මගෙන් ගත්තු 25% මම නිකමට එකතු කරලා බැලුවා එතන උන්ට මම දීපු ගාන තිබුනා රුපියල් 4080 බලන් යනකොට මුන් මට වැඩිපුර දීලා තියෙන්නේ රුපියල් දාහක් විතරයි.

    Uber දුවන කොට ප්‍රශ්න ගොඩක් තියෙනවා ඒව මුන්ට කිව්වට තඹ සතේකට ගණන් ගන්නේ නෑ wenada ට්‍රිප් එකක් පටන් අරගෙන ඉවර වෙනකම්ම දක්වා යන වෙලාවට විනාඩියට රුපියල් හතර ගානේ ගෙව්වා දැන් එහෙම ගෙවීමක් කරන්නේ නෑ උඹල දන්නවනේ මරදානේ ඉඳලා දෙමටගොඩට හවස ට්‍රිප් එකක් සෙට් උනොත් කිලෝමීටර් තුනක් වගේ වුණාට පැයකට වඩා යනවා එතෙන්ට යන්න ඒ උනාට හම්බවෙන්නේ රුපියල් 100ක් 150ක් වගේ ගානක් සර්ච් නැතිවුනොත්. මේ වගේ වෙලාවට පට්ට පාඩුයි.

    දැන් ගෙවීම් කරන්නේ rider ගන්න යනකොට ඉන්න waiting time එකට විතරයි. මෙතනත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා සමහර riders ල උන් ඉන්න ලොකේෂන් එක දාන්න එක තැනක් කෝල් කරාම අපිට ඉන්න කියන්නේ වෙන තැනක ඒ වෙලාවට කොච්චර වෙලා විනාඩි දහයක් පහළොවක් rider ena කම් හිටියත් වැඩක් නෑ අපිට ගෙවීම් නෑ.

    තව upfront fair කියලා සීන් එකකුත් තියෙනවා මේවා බොහෝ දුරට ක්‍රෙඩිට් කාඩ් වලට එන්නේ ට්‍රිප් එකේ fair එක ට්‍රිප් එක පටන් ගන්නකොටම decide කරලා ඉවරයි ඊට අමතරව කිලෝමීටරයක් දෙකක් ගියාට අපිට ගානක් එකතු වෙන්නෙ නෑ.

    හොදම සීන් එක ට්‍රිප් එක අතරතුර waiting time නැති නිසා සමහර උන් stop point දාන්නෙ නැතුව මල්ලී පොඩ්ඩක් ඔන්න ඔතන නවත්තන්න විනාඩියෙන් එනවයි කියලා යනවා එන්න විනාඩි පහක් දහයක් පහුවෙලා කාට කියන්නද uber call center එකේ ඉන්නේ මුස්ලිම් එවුන් අපි කියන ඒවා තඹ දොයිතුවකට ගණන් ගන්න මට මතකයි ෆස්ලි කියල එකෙක් ඉන්නවා ඌ මෙලෝම රහක් නෑ.

    හැබැයි මේ මොන දේ උනත් මම තාම uber කරනවා මොකද මම හැමදාම කාරක යනකොට එනකොට distination දාගෙන එන නිසා. පාඩු නෑ ඒත් ලොකු ලාබයක් නෑ ඩ්‍රයිවර්ස්ලා දාලා කරොත් නම් කොහොමත් ලාභයක් ගන්න බෑ. මගේ ආදායම සතියකට දහදාහේ ඉදලා විසිදාහ දක්වා තියෙනවා හැබැයි මේ පෙට්‍රලුත් ඇතුළත්ව පෙට්‍රල් වලට පන් හය දාහක් අඩු කරන්න වෙනවා indala hitala තිස් දාහා හම්බකරපු සති තිබුණේ.

    කතාව කියනකොට පොඩ්ඩක් දික් වුණා ඒත් මේකෙන් මම දන්න ඇත්තම තමයි මේ ලියලා තියෙන්නේ.

    :yes::yes::yes:

    මන් උබර් ඇප්ලයි කරා...එත් හයර් ඉන්සුවරන්ස් නැති නිසා රිජෙක් වෙලා..:no:

    ඉන්ශුවරන්ස් එක හයරින් තියෙන්නම ඕනා. . :baffled:
     
    Dj Asi

    Active member
  • Jul 22, 2008
    833
    38
    28
    Unico මේක අලුතින් පටන් ගත්ත ඇප් එකක් උන්ගේ සාදාරන අයකිරීම් කැමති එකෙක් රෙජිස්ටර් වෙයල්ලා :yes:
    Driver App

    Passenger App

    මන් උන්ට වට්ස් ඇප් කරලා රෙජිස්ටර් කරගත්තා Registration FREE and Commission විතරයි ගන්නෙ එකත් උන්ගේ තමා අඩුම :yes:

    WhatsApp Number eka +94702803030
    unico.lk
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,648
    3,252
    113
    Unico මේක අලුතින් පටන් ගත්ත ඇප් එකක් උන්ගේ සාදාරන අයකිරීම් කැමති එකෙක් රෙජිස්ටර් වෙයල්ලා :yes:
    Driver App

    Passenger App

    මන් උන්ට වට්ස් ඇප් කරලා රෙජිස්ටර් කරගත්තා Registration FREE and Commission විතරයි ගන්නෙ එකත් උන්ගේ තමා අඩුම :yes:

    WhatsApp Number eka +94702803030
    unico.lk

    Meka ubala use karnawa da? Hire tiyenawada ban..